යුරේනි නොෂිකා කියන්නේ මේ දවස් වල වැඩි වශයෙන් කතා බහට ලක්වන චරිතයක් බවට පත් වෙච්ච කලාකාරිනියක්.ඒකට හේතුව ඇය විසින් නිවේදිකාවක් විදිහට එක්තරා ප්‍රසිද්ධ රූපවාහිනී නාළිකාවක් සමඟ ආරම්භ කරපු විනෝදාත්මක වැඩසටහනක් නිසයි. මේ වැඩසටහන හරහා හරිම රසවින්දනීය පැයක් ඇය ගත කරන්න තීරණය කරනවා. ඉතින් ඒ පැය තුල ශ්‍රී ලංකාවේ ජනප්‍රියම කලාකරුවන් තමයි ඇයගේ සාකච්ඡාවක් එක්ක සම්බන්ධ…
Category: Uncategorized

ඔබේ සහකරු/ සහකාරිය තවමත් හමු නොවීමට හේතු 5ක්
බොහෝ අය තනිකමෙන් පීඩා විඳිනවා. ඒකට හේතුව තමයි ඒ අය හිතනවා තමන්ට ගැලපෙනම කෙනා හොයාගන්න බැරි වෙයි කියලා. එහෙමත් නැත්නම් ඔවුන් පැරණි ආදරය ගැන තවමත් හිතමින් දුක් වෙනවා.මේ වෙනකොටත් තමන්ගෙ සහකරු හෝ සහකාරිය මුණගැහිලා නැතිවෙන්න හේතු මොනවද කියලා තමයි මේ ලිපියෙන් අරගෙන ආවේ. 1.තහනම් පෙමක් ගැන සිතීම වෙන කෙනෙක්ට දැනටමත් ආදරය කරන කෙනෙක් ගැන හීන…

සවුදියේ දෙකට කැපුණු අරුම පුදුම ගල
සටහන – ලලිත් කරුණාරත්න “අල් නස්ලා” [ Al Naslaa ] නමින් හැඳින්වෙන මේ ගල් පර්වත දෙක සෞදි අරාබියේ ටයිමා ක්ෂේම භූමියට [Tayma oasis] කිලෝමීටර් 50 ක් දකුණින් පිහිටා ඇත. එය මැදින් කොටස් දෙකකට බෙදී ඇති අතර, දෙකම කුඩා අත්තිවාරම් මත සමතුලිත වේ. පර්වතයේ සමස්ත හැඩයට නම් හේතුව වී ඇත්තේ වසර මිලියන ගණනාවක් තිස්සේ වූ සුලං…

ඊලඟ අනතුර ඔබේ නිවසෙන් විය හැකියි… ගෑස් සිලින්ඩර් පුපුරන ඇත්තම හේතුව
අපේ රටේ මේ දවස්වල වැඩිපුරම කතා බහට ලක්වෙන මාතෘකාව බවට පත්ව ඇත්තේ ගෑස් ආශ්‍රිතව සිදුවන පිපිරීම්.මෙයට හේතු විදිහට විවිධ විවිධ පාර්ශව විසින් විවිධ විවිධ කාරණා දක්වද්දී ඇත්තටම අපි හිතුවා ඒක පිටිපස්සෙ තියෙන නිරවද්‍ය සහ වගකිවයුතු මූලාශ්‍ර ඔස්සේ හරිම හේතු කාරණා මොනවාද කියන කාරණය ගැන පොඩ්ඩක් හොයල බලන්න. මොකද මේ දවස් වල බහුතරයක් දෙනා ඉන්නේ තමන්ගේ…

ඇත්තටම ගෑස් ලීක්ද? ඇත්ත කතාව මෙන්න
පසුගිය කාලසීමාව තුළ ගෘහස්ථ ගෑස් සම්බන්ධයෙන් විවිධ වූ පුවත් රැසක් සමාජ මාධ්‍ය ජාලයන් තුල සංසරණය වුණා. ප්‍රථමයෙන්ම පසුගිය කාලය තුළ සිදුවුණු සිදුවීම් එකින් එක පෙළ ගස්වමු. 2021 වසර ජූලි මාසය වන විට ලාෆ් ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් ආනයනය කිරීම තාවකාලිකව නතර කළා. ඉන් අනතුරුව ලිට්රෝ ගෑස් ලංකා සමාගම ලංකාවේ ගෘහස්ථ ගෑස් අවශ්‍යතාවයෙන් 100% සැපයීම ආරම්භ…

සුදු කොණ්ඩෙ කළු කරන රහස් ස්වභාවික වට්ටෝරුවක්
ඔයා වයස යන්න කලින් වයස පේන කෙනෙක් ද . ඒ කියන්නෙ ඔයාගෙ කොන්ඩෙ දැම්මම සුදු වෙලා ද . ඔයාට විතරක් නෙවෙයි අද වෙද්දී ගොඩාක් තරුණ අයට තියන ගැටලුවක් තමයි අකලට කොන්ඩෙ ඉදෙන එක . විනාඩියෙන් දෙකෙන් කොන්ඩෙ සුදු කරන ඩයි වර්ග තිබ්බත් ඒව විස රසායන කියලා මතක් වෙද්දී ඉදිනු කොන්ඩෙ පිටින් ඉන්නවා කියලා හිතෙනවා නේද…

ආහාර නැතිව ජීවත් වෙන අරුම පුදුම සතුන්
ඔයාට කෑම නොකා කොච්චර කල් ඉන්න පුලුවන් ද . එක වේලක් වත් බෑ නේද සමහර අය නම් කා ගත්ත ගමන් මයි නේද .ඒත් සොබාදහම හැදිල තියන්නෙ අපි හිතනවට වඩා ගොඩාක් පුදුම විදියට . කොයිතරම් පුදුම ද කිව්වොත් අවුරුදු තිහක් කිසිම කෑමක් නොකා ඒත් නොමැරී ඉන්න පුලුවන් සත්තු ඉන්නවා කිව්වොත් ඔබට විස්වාස කරන්න ත් බෑ නේද…

සම සුදු කරන මහළු සම තරුණ කරන ඇක්ටිව් චාකෝල්
අද වෙනකොට ලෝකයෙ හැම රටකම බොහොම ප්‍රසිද්ධ රූපලාවන්‍ය නිෂ්පාදන සහ සෞඛ්‍ය නිෂ්පාදන වලට මේ ඇක්ටිව් චාකොල් යොදාගන්නවා. පොල් කටු අගුරු ඇතුළු විවිධ ආකාර වලින් විශේෂයෙන් ම මේ අගුරු ලබාගන්නවා. අද මේ වීඩියෝ එකෙන් අපි ඔබව දැනුවත් කරන්න යන්නෙ මේ ඇක්ටිව් චාකෝල් වලින් ගෙදරදීම රූපලාවන්‍ය සත්කාරයක් කරන්නෙ කොහොමද කියලා.. මොනවද මේ ඇක්ටිව් කාබන් කියන්නෙ? සරලවම කීවොතින්…

හැමෝම සඟවන්න හදන යක්ඛ නාග සිව් හෙළයේ අබිරහස මෙන්න
ලංකාවේ ඉතිහාසය කියලා අපි ඉගෙනගන්නෙ නැත්තම් අහන්නෙ දකින්නෙ ඇත්තම ඉතිහාසයමද. නැත්තම් කවුරු හරි හොදට හිතලි නිර්මාණය කරපු කරුනු කාරනා ආයෙමත් හරියට හොයලා බැලීමක් නොකර ඔබත් මමත් අපිට කලින් හිටිය පරම්පරාත් ඉස්සරහට එන පරම්පරාවත් ඉගෙනගනිමින් ඉන්නවාද. කාලයත් එක්කම අපිට අමතක වෙලා ගිය සහ අලුතින් නිර්මාණය කරපු සමහර කරුණු නිසා යට යන ඉතිහාසය ගොඩට ගන්නෙ කවුද. එහෙම…

ගම්මිරිස් ඇට හතක් මැටි පහනක දාල ගෙදර මුල්ලක දල්වන්න – ප්‍රථිඵල ඔබව කම්පනයට පත් කරවයි
ඔයා මහන්සි වෙලා කරන හැම වැඩක් ම අන්තිම මොහොතෙ අසාර්ථක වෙනව ද . ලැබෙන්නම තියන දේවල් ඔයාගෙ කකුල් දෙක ගාවට ඇවිල්ල හැරිල යනවද. කොයිතරම් ප්ලෑන් කරලා කොච්චර හොඳට වැඩ කලත් අන්තිමේ කිසිම ප්‍රතිපලයක් නැද්ද .ඔයාගෙ සහකරු සහකාරිය එක්ක ගෙදර අය එක්ක ඔයා නිතරම රංඩු වෙනව ද ඔයා සෑහෙන මහන්සි වෙද්දී ත් මෙහෙම වෙන්න හේතුවක් තියෙනවා…

පෘථිවියට බලපෑම් එල්ල කරන අබිරහස් ලෝක කිහිපයක ලොවක් කළඹන හෙළිදරව්වක්
අපේ නිවහන වන පෘතුවියට බලපෑම් කරන්න පුළුවන් අභිරහස් ලෝක තියෙනවා කියලා කිව්වොත් ඔයා මොකද හිතන්නෙ….ඇහුවාම ටිකක් බයයි වගේ නේද . පොඩිකාලෙ බලපු මායා බන්ධන කතාවෙ සමාන්තර ලෝක වලට යන්න පුළුවන් දොරවල් හොයා ගත්ත හැටි ඔයාට මතක ද .. ඒකාලේ ඒ කතාවක් විතරයි කියලා හිතුවත් මේ වෙද්දි ඒ ගැන ඇත්තම විස්තර ගොඩාක් පරීක්ෂණ වලින් හෙලිවෙලා කියලා ඔබ…

වසර 2700ක් පැරණි ඇසිරියානු මැටි පුවරුවකින් ලොවක් කළඹන අද්භූත කතාවක් හෙළිවෙයි
වසංගත රෝග මුළු ලෝකයටම මහා පරිමාණයෙන් බාධා ගෙනදෙන සාදකයක් බවට අද වනවිට පත්වෙලා තියනවා. ඈත අතීතයේ පවා මේ විදියට මහා ජන සංහාර සිදුවෙන්න වසංගත රෝග බලපාලා තියන බවට සාක්ෂි තියනවා. නවීන විද්‍යාවත් එක්ක එන්නත්කරණය මගින් යම් යම් රෝග පාලනය කලත් ස්වභාවධර්මය ඇයට අවශ්‍ය ආකාරයට ජනගහනය පාලනය කිරීම සිදුකරන බව නම් රහසක් නොවෙයි. බොහෝ වෙලාවට නූතන…