ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පියාඹන පීරිසි සත්‍යයක් බව මුල්වරට සනාථ කර ඇත. 1947 ජූලි මාසයේදී මුල්ම පියාඹන පීරිසිය ගැන වාර්තාවූ අතර එතැන් සිට නිරතුරුවම එවන් සිදුවීම් ගැන හෙළිවිය. එහෙත් ඇමරිකානු ආරක්ෂක බලධාරීහු පසුගිය 13 වැනිදා පියාඹන පීරිසිය ගැන මුල්ම වාර්තාව ප්‍රකාශයට පත් කරමින් මේ වනවිට පියාඹන පීරිසි 510ක් දැක ගැනීමට හැකිවී ඇති බව කියා සිටියේය. පිටස්තර…
Category: Around The World

ඊජිප්තුවෙන් සොයාගත් නවතම මමිය ලෝකයක් පුදුම කරවයි
අපි දන්නවා ලෝකයේ විවිද ශිෂ්ඨචාර තියෙනවා. ඔය අතරින් ඊජිප්තුව කියලා කියන්නෙම කතා කරලා ඉවර කරන්න බැරි ලොකු ඉතිහාසයක් තියෙන ශිෂ්ඨචාරයක්. ඊජිප්තුව ගැන කියද්දී අපිට අමතක කරන්නට බැරිම දෙයක් තමයි පාරාවෝ සහා මමී කියලා කියන්නේ. අද අපි ඔයලට ගෙන එන්න සුදානම් වන්නේ හරිම අරුම පුදුම සිදුවිමක් ගැන මේ මමී සමග බැදුන. එහෙනම් එකතු වෙන්නකෝ අපිත් එක්ක….

ඇමසන් වනාන්තරයෙන් හමූ වූ ලොවක් මවිත කල උසම ගස
ඇමසන් වනාන්තරයේ ඇති උසම ගස ඔබේ නගරයේ බොහෝ ගොඩනැගිලිවලට වඩා උසයි. ගොඩක් උසයි. පර්යේෂකයන් විසින් උතුරු බ්‍රසීලයේ Iratapuru ගංගා ස්වභාව රක්ෂිතයෙන් මෙම උසම ගස සොයා ගන්නා ලදී. මෙම ගස, angelim vermelho (විද්‍යාත්මක නාමය: Dinizia excelsa), තට්ටු 25 ක ගොඩනැගිල්ලක් තරම් උසයි. එහි උස මීටර් 88.5 ක් සහ මීටර් 9.9 ක් පමණ වන බව පර්යේෂකයන් පැවසීය….

දේවාල හැදිය යුතු දෙවිවරුන්
සටහන – ලලිත් කරුණාරත්න දෙවිවරුන් ගෙන් නොයෙක් දේ ඉල්ලා යැදීම කරන්නට මිනිසා පෙළඹුනේ වසර දහස් ගණනක සිටය. ඒ ඒ දෙවියන් සඳහා පළතුරු වර්ග, කැවිලි වර්ග සහ මල් වර්ග පූජා කිරීම දේව නියමය ටත් වඩා මිනිසා ගේ නීති විය. කෝවිල් වල දේව භක්තිය පෙන්වා කාවඩි නැටුම් සහ නළලේ කුංකුම ගෑම, පල්ලි වල යාඥා කිරීම, භක්ති ගීත…

සවුදියේ දෙකට කැපුණු අරුම පුදුම ගල
සටහන – ලලිත් කරුණාරත්න “අල් නස්ලා” [ Al Naslaa ] නමින් හැඳින්වෙන මේ ගල් පර්වත දෙක සෞදි අරාබියේ ටයිමා ක්ෂේම භූමියට [Tayma oasis] කිලෝමීටර් 50 ක් දකුණින් පිහිටා ඇත. එය මැදින් කොටස් දෙකකට බෙදී ඇති අතර, දෙකම කුඩා අත්තිවාරම් මත සමතුලිත වේ. පර්වතයේ සමස්ත හැඩයට නම් හේතුව වී ඇත්තේ වසර මිලියන ගණනාවක් තිස්සේ වූ සුලං…

දෙවන ලෝක සංග්‍රාමයේ තිබූ සැහැල්ලු මෝටර් සයිකල
සටහන – ලලිත් කරුණාරත්න “Small is beautiful” යයි කතාවක් තිබේ. ඇත්තටම එය :ජීවිතය සරල වන තරමට හොඳය” යන්න කීමට කියූ දෙයක් වේ. නමුත් මේ කතාව දෙවන මහා ලෝක සංග්‍රාමයේ මෝටර් සයිකල සඳහා වඩාත් ගැලපී ගියේය. බ්‍රිතාන්‍යයේදී 1944 වසරේ සාදන ලද, රාත්තල් 130 ක් බර මේ සයිකලයේ නම Flying Flea වේ. මෙය ඔසවා ගෙන සිටින සොල්දාදුවා…

දෙවන ලෝක සංග්‍රාමයේ භාවිතා වූ හොඳම ජර්මන් යුද්ධ ටැංකිය
සටහන – ලලිත් කරුණාරත්න මේ ආකාරයේ විස්තර වලදී අප බොහෝවිට අමතක කරන කරුණක් වන්නේ, ඒ යුධ භුමියේ හෝ යුධ ටැංකියේ ගමන් ගත් සෙබළුන්ට අයත් වන ඉරණමයි. සතුරු ප්‍රහාරයක් වුවහොත් සදාකාලික අබ්බගාතයෙක් වීම හෝ මිය යාම නියත වේ. සුන්දර තාරුණ්‍යය කැප කර යුද්ධය වෙනුවෙන් දිවි පිදූ ඒ “නාදුණන සෙබලා” ට අප ගරු කල යුතු තවත් හේතුවක්…

අන්තර් මහාද්වීපික රොකට්ටුවේ සීයා
සටහන – ලලිත් කරුණාරත්න තනි සිලින්ඩරයක් ඇති මෝටර් සයිකලයක් අහසේ පියාසර කරමින් ඔබ වෙත එන්නේ යයි සිතන්න. එහෙත් එය මෝටර් සයිකල සීයකට වඩා ශබ්දයක් ඇතිව, එනම් ඊට ඇත්තේ කන් බිහිරි කරන ශබ්දයක් ඇතිව, පැයට කිලෝ මීටර් 800ක පමණ වේගයකි. හදිසියේ එහි ශබ්දය නැතිව ගියහොත් කණට විශාල සහනයක් ගෙන දෙනු ඇත. නමුත් ඒ සහනය සදාකාලික වන්නේ,…

බ්‍රිතාන්‍යයන් අසරණ කල ජර්මන් යූ බෝට්ටුව
සටහන – ලලිත් කරුණාරත්න “බෝට්ටුව” යන වචනය කෙනෙක්ව නොමඟ යවන සුළු වචනයකි. එය අඩි හත අටක් දිග යයි කෙනෙක්ට අදහසක් ලබා දෙනු ඇත. එහෙත් ටොන් 700ක් බර මේ ජර්මන් යූ බෝට්ටුව, අඩි 214 ක් දිගය. මිනිසුන් 35 ක් සහ ටෝර්පිඩෝ බෝම්බ එහි ගෙන යා හැකිය. ඒ ටෝර්පිඩෝ බෝම්බයක් මුදා හල විට නාවුක සැතපුම් 30 ක…

ලෝකයේ ඇති වටිනාම වයලීන
කතෘ – ලලිත් කරුණාරත්න ඩොලර් මිලියන 15ක් ඔබට තිබේ නම් ඔබ කුමක් කරන්නේද? ඒ මුදලෙන් ස්ට්‍රඩිවේරියස් වයලීනයක් ගන්නා අයද සිටී. එක අතකට එහිද වරදක් නැත. මුදලේ ප්‍රමාණය තීරණය වන්නේ එක එක පුද්ගලයා මතය. මුද්දරයක් කියා කියන කුඩා කොළ කැබැල්ලකට එවැනි වටිනාකම් ඇති අවස්ථාවන්ද තිබේ. දැන් මෙහි අනෙක් පැත්තද සිතිය යුතුය. ඔබට ප්‍රවේණියෙන් ලැබී ඇති පැරණි…

පුද්ගලික ගුවන් යානාවක්
කතෘ – ලලිත් කරුණාරත්න ජෙට්සන් (Jetson) යනු ප්‍රවාහන ක්ෂේත්රය වෙනස් කිරීමේ අදහසක් ඇතිව ක්‍රියා කරන ස්වීඩන් සමාගමකි. ඔවුන්ගේ ඉලක්කය වන්නේ, අපට පුද්ගලික ස්මාර්ට් දුරකතනයක් හිමි වනවාක් මෙන්, සියල්ලන්ටම “ආරක්ෂිත පුද්ගලික විද්‍යුත් ගුවන් වාහනයක්” ලබා දීමය.සමහර සිහින සැබෑ වේ. උදාහරණයක් සේ මෙයට දශක කීපයකට පෙර සිටි ජනාධිපති කෙනෙක් වූ ජේ. ආර්. ජයවර්ධන මහතා එකළ විදුළි සංදේශ…

කෙන්ටකි ගල් අඟුරු ආකර ප්‍රාන්තය යෝධ “ජල බැටරි” බලශක්ති ගබඩාවක් බවට
කතෘ – ලලිත් කරුණාරත්න සාගරයේ යාත්‍රා කරන නෞකා වලින් අඩක් සාගරයෙන් ඉවත් වීමට හේතු වන කාරණය ඔබ දන්නේද ? සම්පූර්ණයෙන්ම ලෝකය පුනර්ජනනීය බලයෙන් බල ශක්තිය ලබා ගන්නේ නම් එය සිදුවේ. මෙය හොඳින් අවබෝධ කරගත් කෙන්ටකි ප්‍රාන්තය පුනර්ජනනීය බලශක්තියේ ඉදිරි ගමනක අද්දර සිටී. ඒ අතර දැවැන්ත නව දිගු කාලීන, පොම්ප කරන ලද ජල බලශක්ති ගබඩා කිරීමේ…