fbpx
Search for:
දෙවන ලෝක සංග්‍රාමයේ භාවිතා වූ හොඳම ජර්මන් යුද්ධ ටැංකිය

සටහන – ලලිත් කරුණාරත්න

මේ ආකාරයේ විස්තර වලදී අප බොහෝවිට අමතක කරන කරුණක් වන්නේ, ඒ යුධ භුමියේ හෝ යුධ ටැංකියේ ගමන් ගත් සෙබළුන්ට අයත් වන ඉරණමයි. සතුරු ප්‍රහාරයක් වුවහොත් සදාකාලික අබ්බගාතයෙක් වීම හෝ මිය යාම නියත වේ. සුන්දර තාරුණ්‍යය කැප … Read the rest

අන්තර් මහාද්වීපික රොකට්ටුවේ සීයා

සටහන – ලලිත් කරුණාරත්න

තනි සිලින්ඩරයක් ඇති මෝටර් සයිකලයක් අහසේ පියාසර කරමින් ඔබ වෙත එන්නේ යයි සිතන්න. එහෙත් එය මෝටර් සයිකල සීයකට වඩා ශබ්දයක් ඇතිව, එනම් ඊට ඇත්තේ කන් බිහිරි කරන ශබ්දයක් ඇතිව, පැයට කිලෝ මීටර් 800ක පමණ වේගයකි. හදිසියේ … Read the rest

බ්‍රිතාන්‍යයන් අසරණ කල ජර්මන් යූ බෝට්ටුව

සටහන – ලලිත් කරුණාරත්න

“බෝට්ටුව” යන වචනය කෙනෙක්ව නොමඟ යවන සුළු වචනයකි. එය අඩි හත අටක් දිග යයි කෙනෙක්ට අදහසක් ලබා දෙනු ඇත. එහෙත් ටොන් 700ක් බර මේ ජර්මන් යූ බෝට්ටුව, අඩි 214 ක් දිගය. මිනිසුන් 35 ක් සහ ටෝර්පිඩෝ … Read the rest

චමුදිතට ඇත්තටම ගැහුවෙ කවුද?

මේ සතිය ඇරඹෙන්නේ ලංකාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීයෙක් වන චමුදිත සමරවික්‍රමගේ නිවසට අසූචි ප්‍රහාරයක් සහ ගල් ප්‍රහාරයක් එල්ල වීමේ ප්‍රවෘ ත්තියත් සමගය. බොහෝ දෙනෙකුට චමුදිතගේ නිවසට එල්ල වූ ප්‍රහාරය ගැන නිතර නිතර මාධ්‍ය ඔස්සේ අසන්නට දකින්නට ලැබුනත්, ඒ හා සමානවම, චමුදිතගේ භූමිකාවම … Read the rest

ලෝකයේ ඇති වටිනාම වයලීන

කතෘ – ලලිත් කරුණාරත්න

ඩොලර් මිලියන 15ක් ඔබට තිබේ නම් ඔබ කුමක් කරන්නේද?

ඒ මුදලෙන් ස්ට්‍රඩිවේරියස් වයලීනයක් ගන්නා අයද සිටී. එක අතකට එහිද වරදක් නැත. මුදලේ ප්‍රමාණය තීරණය වන්නේ එක එක පුද්ගලයා මතය. මුද්දරයක් කියා කියන කුඩා කොළ කැබැල්ලකට එවැනි … Read the rest