නිරූපණ ශිල්පිනියක් ලෙසින් කළා ක්ෂේත්රයට පිවිස ඉන්පසු නිවේදන ශිල්පිනියක් මෙන්ම රංගන ශිල්පිනියක් ලෙසින්ද ප්‍රේක්ෂකයින් හමුවට පැමිණි දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර කළා ශිල්පිනියක් තමයි ඩිල්රුෆා ෂනාස් කියලා කියන්නේ. ඒ වගේම පසුගිය කාලය පුරාවට නිරූපණයෙන් දස්කම් පෑ ඇය හිටි හැටියේ ක්‍ෂේක්ෂේත්‍රයෙන් නොපෙනී ගියා. ඉතින් හැමෝම හිතුවෙ ඇය කළා කටයුතු සියල්ල හැරදාල විදෙස්ගත වුණා කියලයි. හැබැයි ඇත්තටම…
Category: Gossip

මිනිස්සුන්ට උපකාර කරන හිතහොද ජනප්‍රිය තරු
අසරණ මිනිසුන්ට උදව් උපකාර කරනවා කියන්නේ මොන තරම් හොඳ දෙයක්ද.ඇති යහමින් අතේ මුදල් තියෙන සමහර අය තමන්ගේ මඩිය තරකර ගැනීමට විතරක් උත්සාහ කරනකොට තවත් සමහර අය තමන්ට තියන විදිහට පුළුවන් විදිහට අනිත් අයට උදව් උපකාර කරනවා. ඉතින් ලංකාවෙ ඉන්න සමහර ජනප්‍රිය ගොඩක් අය මිනිසුන්ට උදව් උපකාර කරලා ඒ දේවල් හැමෝටම බලා කියා ගන්න සමාජ මාධ්‍ය…

මම නම් එක ඇඳුමක් අඳින්නේ එක පාරයි – පියුමි
මේ දිනවල ලංකාවේ බහුතර පිරිසක් නරඹන අතිශය ජනප්‍රිය ආදරණීය ටෙලි නාට්‍යයක් තමයි ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන පාර දිගේ ටෙලිනාට්‍යය. ගීත වල රූප රචනා තුළින් ක්ෂේත්රයට ඇවිල්ලා පාර දිගේ තුළින් රසිකයන්ගේ ආකර්ෂණය දිනා දිනා ගැනීමට සමත් වුණ තවත් රංගන ශිල්පිනියක් තමා පියුමි කියන්නෙ. මේ කතාබහ පියුමිගෙ විලාසිතා සම්බන්ධයෙනුයි. පියුමිගේ විලාසිතා හැමෝගෙම ආකර්ෂණයට ලක් වුණේ ඇයි කියලා…

මිනිස්සු අපි දෙන්නට බනිද්දී හරි ජොලියි.ජනප්‍රිය අපිට ගොසිප් කියන දේ ගොඩක් වැදගත්-සමිතා මුදුන්කොටුව
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි දක්ෂ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ ගායන ශිල්පිනියක් තමයි සමිතා මුදුන්කොටුව කියලා කියන්නේ. ඒ වගේම ඇය ගායනා කල අලුත්ම ගීතය තමයි ‘හැම රෑම මං එක්ක’ කියලා කියන්නේ. ඉතින් කාන්තා දිනය දවසෙම එළිදැක්වුණ මේ ගීතය ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින්…

පොඩි සාදු මට video call එකක් ගත්තා.එ ලමයින්ට ඇදුම් වත් නැ.පියුමි කල දෙයින් හැමෝම පුදුමයට පත් වෙයි.
නිරූපණ ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් හැටියට අතිශය කතාබහට ලක්වන චරිතයක් තමයි. පියුමි හංසමාලි කියන්නෙ. පියුමි අසරණ මිනිස්සුන්ට උදව් උපකාර කරන කෙනෙක් හැටියටත් බොහෝ දෙනා අතර පැසසුමට ලක්වනවා.ඔන්න ඉතින් පියුමි කරපු තවත් ආදරණිය වැඩක් ගැන කියන්න තමයි අද අපි මේ ලෑස්ති වෙන්නේ. පහතින් බලන්න ඇයගේ එම සත් ක්‍රියාව. ඉයෙ පොඩි සාදු මට video call එකක් ගත්තා.අරං පෙන්නුවා…

ඩ්ර්ම් ස්ටාර් උනාට පස්සේ ලැබුණු සල්ලි ඔක්කොම මම වියදම් කරේ අම්මගේ අසනීපෙට – උදේශ් ඉන්දුල
රියැලිටි තරඟ වලට අද වෙද්දි ගොඩක් දෙනෙක් සහභාගි වෙනවා.ඒ වගේම තමයි ඒ තරඟවලින් ජයග්‍රහණය කරලා නව කලාකරුවන් විදිහට ක්ෂේත්රයට එකතු වෙන පිරිසත් වැඩියි.හැබැයි ඒ විදිහට එන හැමෝටම මුලින් තමන්ට තිබ්බ ජනප්‍රියතාවය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්න අමාරුයි. හැබැයි එදා වගේම අදටත් ජනතාව ආදරේ කරන දක්ෂ ගායකයෙක් බවට පත් වෙච්ච කෙනෙක් තමයි දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරඟාවලිය හරහා…

එයා කරපු පළවෙනි කපුකම කිව්වා මේක. දවසක් මට කෝල් කරලා ඇහුවේ වයස කීයද කියලා.එදා පාන්දර තුන වෙනකන් විනුයි මායි කතා කළා
පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබට සමීප වන ආදරණීය නිළියක් විදිහට විනූ සිරිවර්ධන හඳුන්වා දෙන්න පුළුවන්. විනූ දැන් විවාහ වෙලා ඉන්නෙ කථිකාචාර්යවරයෙක් සමඟිනු යි. මේ දෙන්නාගේ සරල සහ චාම් විවාහ මංගල්‍යය බොහෝ දෙනා අතර කතාබහට ලක්වුණා. පසුගිය දවසක වැඩසටහනකට එක්වූ විනූ එයාලගේ ආදර කතාවේ වතගොත මේ විදිහට හෙළිදරව් කළා. “අපි දෙන්නගෙම හොඳ යාලුවෙක් තමයි අපි දෙන්නව එකතු…

මම ඉපදිලා තියෙන්නෙම නළුවෙක් වෙන්න.පාරක් නැත්තම් පාර කපාගෙන හරි මට ඕන තැනට මම යනවා-කැළුම් ආර්යන්
ගෝරි, නිලංජනා, රන් සයුර, ඊතලය වැනි චිත්‍රපට හරහා ප්‍රේක්ෂකයින් හමුවට පැමිණි දක්ෂ ජනප්‍රිය මෙන්ම කඩවසම් රංගන ශිල්පියෙක් තමයි කැළුම් ආර්යන් කියලා කියන්නේ. ඒ වගේම ලාංකික සිනමා තිරය මත නුදුරේම දිගහැරෙන Case No: 447 චිත්‍රපට හරහාද ඔහු ප්‍රේක්ෂකයින් හමුවට පැමිණීමට නියමිතයි. ඉතින් නර්ථන ශිල්පියෙක් මෙන්ම කඩවසම් නිරූපණ ශිල්පියෙක් ලෙසද ජනප්‍රිය ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ…

සැමියා කිව්වා ගෑණියෙක් ගත්තේ වැඩකාරයො උයන කෑම කන්න නෙමෙයි කියලා – උරේෂා රවිහරි
අපේ රටේ සිටින සුරූපී ගීත කෝකිලාවීයක් තමයි උරේෂා රවිහරි කියන්නේ.මීට වසර ගණනාවක සිටම අපේ රටේ අතිශයින්ම ජනප්‍රියත්වයට පත් වූ ඉතාමත් සුන්දර චිත්‍රපටි ගීත රැසකට රැසකට ගායන දායකත්වය ලබාදුන් ඇය අපේ රටේ සිටින අද්විතීය ගායන ශිල්පිනියක්. ඒ වගේම ඇය ආදරණීය මවක් වන අතර පසුගිය දවසක ලහිරු මුදලිගේ හරි ටීවී සමග සාකච්ඡාවක් සමඟ එකතු වී සිටියා.එහිදී ඇය…

මාව ප්‍රසිද්ද නිලියක් කරලා දෙන්නම් කියලා අනන්තවත් අයුතු යෝජනා ඇවිත් තියෙනවා – ගයත්‍රී දිසානායක
මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන පාර දිගේ ටෙලිනාට්‍යයේ මිෂෙල්ගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි ගයත්‍රී දිසානායක කියලා කියන්නේ. ඒ වගේම ඇය මිල්ලෑව වලව්ව, අහස් මාලිගා, මුතුලෙන්දොර, නීල පබළු, පිනි, සිල්ලර සමනල්ලු වැනි ටෙලිනාට්‍ය නිර්මාණ හරහා මෙන්ම කොළඹ සන්නිය, රිටන්ස් චිත්‍රපටවල ප්‍රධාන චරිතයට පණ දෙමින් බොහෝ…

විවාහ වුනාට මම තාම ඉස්කෝලේ ගිහින් ඉවර නැහැ.ඔහු මාව තේරුම් අරගෙන මට සහයෝගය දෙන සැමියෙක්-හිරුෂි පෙරේරා
මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය වන ඉස්කෝලෙ ටෙලි නාට්‍යයේ අනගිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි හිරුෂි පෙරේරා කියලා කියන්නේ. ඒ වගේම ඇය පහුගිය කාලයේ දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය හරහාත් ප්‍රේක්ෂකයින් හමුවට ආවා. ඉතින් ඇය දවසක කලා ක්ෂේත්රයේම ඉන්න ටෙලි නාට්‍ය අධ්යක්ෂවරයකු සමග විවාහ ජීවිතයට එළැඹුණා. ඉතින් ඇයගේ ආදර කතාව…

මම ආයෙත් පිළිකාවට ගොදුරු වෙලා.බෙහෙත් වලට යන ගාන ගැන මට හිතාගන්නවත් බැහැ
අපේ කලා ලෝකය තුළ ගොඩක් දෙනෙක්ගේ ආදරය දිනාගත්තු ආදරණීය රංගන ශිල්පිනියක් තමයි සුසන්තා චන්ද්‍රමාලි කියන්නේ.ඇය නිරූපණය කරපු චරිත රැසකටම අදටත් ප්‍රේක්ෂකයන් එදා වගේම ආදරෙයි.ඒවගේම තමයි ඇයගේ ආදරණීය දියණිය තිසුරි යුවනිකත් කලාවත් එක්ක සම්බන්ධ වෙලා රංගන ශිල්පිනියක් විදිහට කලාවේ වැඩකටයුතුත් එක්ක එකතු එකතු වෙලා ඉන්නවා. සුසන්තා චන්ද්‍රමාලි මහත්මියට ඉන්න එකම දියණියයි.ඒ නිසාම තිසුරි ත් අම්මයි තාත්තයි…