ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදට අවුරුදු 74යි

ඔහුගේ මාමා ජේ ආර් ජයවර්ධනයන්ට රටේ සුක්කානම ලැබෙන්නෙ ඔහුට අවුරුදු 71 දි. ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමා ජනාධිපති වුණ දවසේ එතුමා ඔහුගේ දිනපොතේ ලියලා තියෙනවා “අවසානයේ මම ලිස්සන ගහේ මුදුනටම නැග්ගා” කියලා. රනිල් වික්‍රමසිංහ ජනාධිපති පුටුවට එන්න නියමිතව තිබුණේ 2005 ජනාධිපතිවරණයෙදි. … Read the rest