Virtual Reality එහෙමත් නැත්නම් VR අනාගත සන්නිවේදනයට නැතුවම බැරි බැරි දෙයක් බවට පත් වෙමින් තියෙනවා. මේ නිසා ම ලෝකයේ සෑම දුරකථන සමාගමක් පාහේ තාම දුරකථන ඒ හරහා තම පාරිභෝගිකයන්ට මෙම අත්දැකීම ලබා දීමේ තියුණු තරගයක නිරත වෙමින් ඉන්නවා. මේ නිසා Samsung සමාගම තම සන්නාමය යටතේ නිපදවන සෑම Flagship ජංගම දුරකථනයක්ම VR සඳහා අවශ්‍ය පහසුකම් සපයන…