දේව වන්දනාව කියන්නේ මුළු ලෝකයේ සිටින බොහොමයක් දෙනා නිරතුරුව ඈත අතීතයේ පටන් සිදුකරගෙන එන්නක්.තමන්ට ලැබී තිබෙන ජීවිතය හොඳින් ජීවත්වීමට,තමන් සිදුකරන වැඩකටයුතුවලින් සාර්ථකත්වය ලබාගැනීමට වගේම විවිධ අනතුරු උපද්‍රව මගේ එම බාහිර බලපෑම් සහ බලවේග වලින් තමන්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම තමයි දේව වන්දනාව මගින් පුද්ගලයින් අපේක්ෂා කරන්නෙ. ඔබ නිරන්තරයෙන් දේව වන්දනාව සිදු කරන අයෙක් නම් එම…
Category: Astrology

ඔබ ධනවතෙක් වීමට යන බව ඔබට කියන හීන
හීන තමයි මිනිස්සුන්ව ජීවත් කරන්නේ. හීන කියන වචනය තමන්ගේ බලාපොරොත්තුවකට වගේම නින්දේදේ දකින විවිධාකාර දර්ශනවලට භාවිතා වෙනවා.මේ අවස්ථා දෙක සඳහාම සිහිනය කියන වචනය භාවිතා කරන්න එක හේතුවක් වෙන්න ඇත්තේ තමන් දැඩිව බලාපොරොත්තු වන යම් දෙයක් යටි සිත අවදි වීම හරහා නින්දේත් දකින්න ලැබෙනවා කියන විශ්වාසය. ඒ වගේම සමහර අවස්තාවලදී මීට අමතරව තමන්ගේ ජීවිතය පිළිබඳව විවිධ…

වීරියවන්ත තරුණයාට නමස්කාර කල සෙනසුරා
සටහන – ලලිත් කරුණාරත්න එක්තරා සරුසාර ගමක හිටි හැටියේ විශාල සාගතයක් ඇති විය. සියළු භවභෝග සම්පත් විනාශ වී ගියේය. ගවයන් එළදෙනුන් නොදන්නා රෝග හැදී මිය ගියෝය. මෙයට හේතුව ගමේ සිටින යම්කිසි කාලකන්ණි පවුලක් යයි සිතූ ගම් ප්‍රධානියා, එම ගම දෙකට බෙදුවේය. කෙමෙන් එම ගමේ එක පැත්තක් සෞභාග්‍යය ලබා ගත්තේ, ගමේ අනෙක් පැත්තට හිටි අඩියේ දැවැන්ත…

කොරෝනා ගැන පළමු අනාවැකිය ලංකාවෙන්
“2020 ජනවාරි සිට සැප්තැම්බර් අතර දක්වා කාලය වෛරස් රෝග, සොයාගත නොහැකි ගුප්ත රෝග බහුල වීමක් දක්නට ලැබෙන අතර කොතරම් පර්යේෂණ කළත් ඒවා නිශ්ඵල වීමට ඉඩ ඇත” මේ සටහන අපිට මුණ ගැහෙන්නේ 2020 ජනවාරි පස්වැනිදා මව්බිම පත්‍රය සමග නිකුත් වුනු තරුපති අතිරේකයේ 08 වෙනි පිටුවේ. දැන් ඔබට ප්‍රශ්නයක් ඇති වෙයි මේ අනාවැකිය කිව්වේ කවුද කියලා ?…