සැමියාට ආදරය කරන්නේ කෙසේද? හැමෝම හොඳ අහන්න කැමතියි. සමහර විටක නරක දවසක හොඳ වචනයක් ඇසීමත් සිතට සහනයක්. නමුත් නිතරම හොඳ කියන්න ගියොත් එකෙත් අගයක් නැහැ. මොකද ඒක සමහර පුද්ගලයන් ප්‍රයෝජනයට ගන්න නිසා. ඒත් ඉඳහිට සැමියා වුනත් බිරිඳගේ මුවෙන් හොඳක් අහන්න ලැබෙනවා නම් ඉන් රහසින් හුඟක් සතුටට පත්වෙනවා. විවාහයකට ඇගයීම තිබිය යුතුමයි. වැදගත්කම වන්නේ එය කොතරම්…
Author: admin

මම විවාහ වෙන කෙනා මම රඟපානවට කැමති කෙනෙක් වෙන්න ඕන.අකමැති උනොත් ඩිවොස් කරනවා-සප්නා පාදුක්ක
ඔබත් මමත් හැමෝම ගොඩක් ආසාවන් නරඹන සුන්දර ටෙලිනාට්‍යක් තමයි පාර දිගේ ටෙලි නාට්‍යය කියන්නේ, නවක රංගන ශිල්පිනියක්ම කළා ලෝකයට හඳුන්වාදුන්න මේ ටෙලිනාට්‍යයේ කාගේත් ආදරේ දිනාගෙන ඉන්න සුන්දර රුවකට හිමිකම් කියන ආදරණීය නවක රංගන ශිල්පිනියක් තමයි සප්නා පාදුක්ක කියන්නේ, පාරදිගේ නාට්‍යයේ මානවීගේ චරිතයට පනපොවන්නේ ඇය විසින්, ඉතින් අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ රංගනයෙන් දායක වුන…

අම්මෝ මම නම් විවාහයක් ගැන හිතන්නෙවත් නෑ,එකපාරක් වැටුන වලේ මට ආයේ වැටෙන්න ඕන නෑ-හසිනි සැමුවෙල්
ලංකාවේ ඉන්න නිරූපන ශිල්පිනියන් අතරින් හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වෙලා ඉන්න නිරූපන ශිල්පිනියක් තමයි හසිනි සැමුවෙල් කියන්නේ, නිරූපන ශිල්පිනියක් විදියට වගේම රංගන ශිල්පිනියක විදියටත් ඇය මියුසික් වීඩියෝ කිහිපයකටම සිය රංගන දායකත්වය ලබාදීලා තිබ්බා ඒ වගේම ඇය සමාජ ජාලා හරහාත් ගොඩක් ජනප්‍රියයි, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ දැන් පේන්න නැති හැබැයි තාමත් හැමෝගෙම ආදරේ දිනාගෙන…

සමාජ මාද්‍ය උඩු යටිකුරු කරවූ කාන්තාවන් පිලිරුවක් එක්ක සංසර්ඝයේ යෙදෙන ජායාරූප පෙලෙහි සම්පූරණ විස්තරය
කවුද මේ වික්ටර් නොවා..? ( Victor Noir) මේ දවස්වල සමාජ මාධ්‍යයේ බොහොම ජනප්‍රියයි මේ පිංතූර පෙල.විශේෂයෙන්ම ආකර්ශණීය තරුණියක් සැතපෙන පිලිරුවක් එක්ක සංසර්ඝයේ යෙදෙන ආකාරයේ පින්තූර පිරිමි පක්ශය බොහොම ආසාවෙනුත් තවත් ආකාරයකට සමච්චලයෙනුත් බෙදා ගන්නව.( මේ වගේ දර්ශණ යුරෝපීය සමාජයේ සාමාන්‍යයි එක්තරා ආකාරයකට) මේ සැතපෙන පිලිරුව ඉතා පැරණි ලෝකඩ සොහොන් කොතක් නැත්තං ලෝකඩ පිලිරුවක්. මේ සොහොන…

කුඩා කාලයේ සිටම මම කැමති කන්න බොන්න නැතත් කමක් නෑ මම ආස ලස්සනට ඉන්න.-හෙක්ටර් ඩයස්
හෙක්ටර් ඩයස් කියන්නේ අපේ රටේ තරුණියන් වසඟයට ගත් දක්ෂ ගායකයෙක්. මේ දිනවල් හිරු ටීවී නාලිකාවේ විකාශනය වන දිවිතුරා ටෙලි නාට්‍යයේ අගස්ති ලෙසින් ප්‍රේක්ෂක ආදරය දිනාගෙන තිබෙනවා. ඉතින් ඔහුට ලැබෙන ප්‍රේක්ෂක ආදරය ගැන ඔහු මේ විදිහට පැවසුවා.“මේ ටෙලිනාට්‍ය නිෂ්පාදන කණ්ඩායම මුලින්ම චරිතය පිළිබඳ මට හඳුන්වාදීමක් කළා. මගේ සැබෑ චරිතයට සමාන නොවුණත් මෙහි ගායනය පැත්තෙන් යමක් කිරීමට…

මම එක එක්කෙනාට අරවා මේවා දීලා නෙවෙයි මේ තැනට ආවේ – ජනප්‍රිය නිලි මේධා ජයරත්න
කළා ලෝකයේ ඉන්න ජනප්‍රියම රංගන ශිල්පිනියන් අතරින් හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි මේධා ජයරත්න කියන්නේ, මේධා ගැන කතාකරදී කතා නොකරම බැරි මාතෘකාවක් තමයි ඇයගේ සුන්දරත්වය, ඉතින් මේධා කොහොමද මෙච්චර හැඩට ඉන්නේ ”මම බබාලා පොඩි කාලේ මම හිතුවේ එයාලා ගැන විතරයි, හැබැයි දැන් මම මගේ ගැන හිතනවා, ඒ වගේම මම සතියට දවස් හතරක්…

මට පිළිකාව නිසා දරුවෙක් හදන්න බැරි වෙයි කියලා හිතුනා.ඉඳුනිල් ගේ ආදරණීය බිරිඳ කරන සංවේදී කතාව
එළිමහන් ප්‍රසංග වේදිකාව තුළ ගොඩක් දෙනෙක් ආදරේ කරන ආදරණීය කලාකරුවෙක් තමයි ඉඳුනිල් අන්දරමාන කියන්නේ.පසුගිය කාලයේ දී වැඩිපුර පිළිබදව කතා කරේ පිලිබදව කථා කලේ එක්තරා ප්‍රසංගයකට සහභාගි වෙලා ඔහුට එල්ල වෙච්චි ගල් ප්‍රහාරය නිසයි.නමුත් ඔහු කොයි තරම් නිහතමානී කලාකරුවෙක් ද කියනවා නම් කිසිම අවස්ථාවය්කදී ඒ ප්‍රහාරය එල්ල කරපු පුද්ගලයා පිළිබඳව සටහනක් වත් සමාජ මාධ්‍ය තුළ තුළ…

මම ආදරය කරන්නෙ ගැහැණු ලමයෙක්ට.අපි දෙන්නා ලෙස්බියන්.ලංකාවෙ තමයි සම්මත නැත්තෙ-තරුෂි ෆ්‍රෙනාන්ඩෝ
මේ දිනවල සමාජ මාධ්‍ය පුරා එක්තරා තරුනියකගේ සාකච්ඡාවක් පිළිබඳව බොහෝ සෙයින් කතාබහට ලක්වෙනවා.ඊට හේතුව වෙන්නේ කිවුවෙ ආදර කතාව youtube හරහා ගොඩක් ජනප්‍රිය උන නිසා.ඇය නමින් චතූ.. මේ තියෙන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ගේ ආදරය පිළිබඳව දක්වා තිබුණු අදහස්. මෙච්චර පිරිමි ළමයි ඉන්න ලෝකෙක ඇයි ගැණුලමයෙක් තොරගත්තේ තමන්ගේ ආදරවන්තයට?එමියි මම හොද යාලුවෝ.එමි දැන් ඉන්නෙ ඉතලි වල.ඉතින් මම…

මාව දැක්කම ඉතින් සිහියක් නෑ..මාව පෙරල ගන්නවා..පුදුම විසයක් තියෙන්නෙ – පියුමි හංසමාලී
ලංකාවේ නම ඇහුන පමණින් හැමෝම හඳුනාගන්නා චරිතයක් තමයි පියුමි හංසමාලි කියන්නේ, ලංකාව තුල ඉතාම දීර්ඝ කාලයක් තිස්සේ විවිද මාතෘකා හරහා හැමෝගෙම අවදානය දිනාගන්න සමත්වුණ පියුමි සමගයි අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ. ඇත්තටම පියුමි කියන්නේ කොයි වගේ චරිතයක්ද ”ඇත්තටම කියනවනම් මම විසේකාර දඟකාර කටකාර සුන්දර හැඩකාර චරිතයක්, මම දරුවා එක්ක ඉන්න වෙලාවට මම මවක් යාළුවො…

හැමෝම හිතන් ඉන්නේ මට රටවටේම කෙල්ලෝ ඉන්නවා කියලා,ඒ වුනාට මම තාම පෙම්වතෙක්වත් නෙවෙයි-නිනෝ අරලිය
නව පරපුරේ හැමෝම අතර ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි නිනෝ අරලිය කියනේ, සතියේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනයවන කෝලම්කුට්ටම නාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වෙලා ඉන්න නිනෝ එක්ක ටිකක් කතාකරන්න ඕන කියලා අපි තීරණය කළා, නිනෝ දැන් ගොඩක් ජනප්‍රියයි නේද..? ”කෝලම් කුට්ටම නිසා ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා, මාව දන්නා අය නිනෝ කියලා කතා කරනවා, දන්නේ නැති අය…

මම අවුරුදු ගානක ඉඳං කාන්තා ඇසුර නවත්තලා තියෙන්නේ.නැත්නම් පොඩ්ඩ ඇත්නම් ප්‍රශ්න-අජිත් මුතුකුමාරණ
බොහෝ දෙනෙක්ගේ හදවත තුළ ඉන්න ලයාන්විත ගායක ගායිකාවන් අතරින් අජිත් මුතුකුමාරණ කියන්නේ ඉහළම ස්ථානයක් හිමිකරගන්නා සුන්දර කලාකරුවෙක්.සංගීත කණ්ඩායම් නායකයෙක් විදිහටත් අති දක්ෂ ගායකයෙක් විදියටත් සංගීත ක්ෂේත්රය තුළ කටයුතු කරන ඔහුට එදා වගේම අදටත් ගොඩක් දෙනෙක්ගේ ආදරය ආකර්ෂණය හිමිවීම විශේෂත්වයක්. අජිත් මුතුකුමාරණ ගැන කතා කරද්දී ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැන කියද්දී ආදරය සම්බන්ධයෙන් විවිධ ආකාරයේ අර්බුදකාරී තත්වයන්…

දේශපාලනඥයින් කලේම මට කපන එක,මට අම්මා කෙනෙක් වෙන්නත් බෑ කිව්වා – ගයේෂා පෙරේරා
ගිනි ගත්ත ජීවිතවලට S! e x කියන්නේ කුණුහරුපයක් නෙමෙයි සිසිලසක්. එහෙම කියන්නේ අපි නම් නෙමෙයි අපේ රටේ දක්ෂ නිර්මාණකරුවෙක් වන සංජීව පුෂ්පකුමාර. ඇත්තටම පසුගිය කාලය පුරාවටම අපේ රටේ දැඩි කතාබහට වගේම විවිධ වාරණයන්ට ලක්වුණු චිත්‍රපටයක් තමයි Flying Fish (ඉගිල්ලෙන මාළුවෝ) චිත්‍රපටය. ඉතින් director’s Cut ලෙසින් මෙම චිත්‍රපටය එළැඹෙන 03 වැනිදා සිට සීමිත සිනමාහල් රැසක මහජන…