සටහන – ලලිත් කරුණාරත්න “Small is beautiful” යයි කතාවක් තිබේ. ඇත්තටම එය :ජීවිතය සරල වන තරමට හොඳය” යන්න කීමට කියූ දෙයක් වේ. නමුත් මේ කතාව දෙවන මහා ලෝක සංග්‍රාමයේ මෝටර් සයිකල සඳහා වඩාත් ගැලපී ගියේය. බ්‍රිතාන්‍යයේදී 1944 වසරේ සාදන ලද, රාත්තල් 130 ක් බර මේ සයිකලයේ නම Flying Flea වේ. මෙය ඔසවා ගෙන සිටින සොල්දාදුවා…
Category: Science and Technology

පුද්ගලික ගුවන් යානාවක්
කතෘ – ලලිත් කරුණාරත්න ජෙට්සන් (Jetson) යනු ප්‍රවාහන ක්ෂේත්රය වෙනස් කිරීමේ අදහසක් ඇතිව ක්‍රියා කරන ස්වීඩන් සමාගමකි. ඔවුන්ගේ ඉලක්කය වන්නේ, අපට පුද්ගලික ස්මාර්ට් දුරකතනයක් හිමි වනවාක් මෙන්, සියල්ලන්ටම “ආරක්ෂිත පුද්ගලික විද්‍යුත් ගුවන් වාහනයක්” ලබා දීමය.සමහර සිහින සැබෑ වේ. උදාහරණයක් සේ මෙයට දශක කීපයකට පෙර සිටි ජනාධිපති කෙනෙක් වූ ජේ. ආර්. ජයවර්ධන මහතා එකළ විදුළි සංදේශ…

මායා කණ්නාඩිය යථාර්තයක් බවට
කතෘ – ලලිත් කරුණාරත්න හිමකුමාරි හෙවත් ස්නෝ වයිට් සුරංගනා කතාවේ ඉන්නා සුන්දර මායාකාරී රැජින, උදේ පිබිදුණු විටම කණ්නාඩියකින් ප්‍රශ්නයක් අසන්නට පුරුදුව සිටියා. “ලෝකයේ ලස්සණම තැනැත්තිය කව්ද?” සේ ඇය ඇසුවාය. සුරංගනා කතා ඇසුවා කියා අපට ඉන් ඇති වැදගත්කම කුමක්ද යන්න ගැන කෙනෙක් අසන්නට පුළුවන. “ඒවා හුදෙක් මනඃකල්පිත දේ නේදැයි” කෙනෙක් අසන්නට පුළුවන්. නමුත් ඉන් අපගේ “පරිකල්පනය”…

මුහුදු රලෙන් බල ශක්තිය සහ ලංකාව අඳුරේ තැබීම
ලලිත් කරුණාරත්න විසින් ලියූ ලිපියකි… අන් කවදාටත් වඩා පරිසරයෙන් දූෂණය වූ ලෝකය ගැන සොයා බැලීම ජාති, කුල ආගම් භේද නැතිව කල යුතු ඉතා වැදගත් කරුණකි.2021 අප්‍රියෙල් 22 සමරණ ලද මිහිකත දිනයට සමගාමීව ලොව “වඩාත්ම බලගතු උදම් ටර්බයිනය” 2021 අප්‍රියෙල් මාසයේදී ස්කොට්ලන්තයේ දියත් කරන ලදී. මීටර් 74 දිග, ටොන් 680ක් බර “Orbital 02” සේ හඳුන්වන ලද…

අඟහරු හා පෘථිවිය අතර සැරිසරන ජීවීන් – නාසා ආයතනයට පවා විසඳාගත නොහැකි වුණු අභිරහස්
අඟහරු කියන්නෙ පෘථිවියට සමීපතම සෞරග්‍රහ මණ්ඩලයේ සාමාජිකයා. පෘථිවියේ ළඟම නෑදෑයා විදිහට අඟහරු හැඳින්වුවත් වරදක් නැහැ. මේ නිසාම ඈත අතීතයේ පටන් පෘථිවි වාසීන් විශ්වාස කරේ අඟහරු ලෝකය කියන්නෙත් පෘථිවිය වගේම ජීවය තියෙන ග්‍රහලෝකයක් කියලා. සියවස් ගණනාවක ඉඳන් මිනිස්සු අඟහරු ලෝකය එක්ක විවිධ සම්බන්ධකම් හදා ගන්න උත්සාහ කළා. නමුත් අවසානයේදී සාර්ථක වුණේ ඇමරිකා එක්සත් ජනපදය ඒ නාසා…