විවාහ වෙලා අවු 4 යි.තවම බබෙක් හදන්න අදහසක් නෑ.එන්න ඉන්න කෙනා එන කාලෙක එයිනෙ-ධනංජි තාරුකා
වෙළද දැන්වීම් හරහා රංගන ක්ශේෂ්ත්‍රයට ආපු ඒ දගකාර කටකාර රංගන ශිල්පිනිය තමයි ධනංජි තාරුකා කියන්නේ. මේ දිනවල ධනංජිව පුංචි තිරය හරහා දැක ගන්නට ලැබුණේ නැතත් ඇය වේදිකා නාට්‍යය සහ චිත්‍රපට නිසා ඉතා කාර්යබහුල වෙලා. ඉතින් ධනංජි රංගනය කරන “ආරච්චි දිගේ’ … Read the rest