ගල්කිස්ස මහ හෝටලය නැතිනම් Hotel Mount Lavinia මෙරට පමණක් නොව ලෝකයේ බොහෝ සංචාරකයන් අතර ප්‍රසිද්ධ හෝටලයක්. සුදු අධිරාජ්‍යවාදීන් විසින් සෑදූ මේ ප්‍රතාපවත් දැවැන්ත ගොඩනැගිල්ල සඟවා සිටින රහස් ද බොහොමයක් වනවා. එහි ඇති උමං මාර්ගය සුප්‍රකට රහසක්. ඔබ කොළඹ සිට ගාල්ල දෙසට මුහුදු බඩ දුම් රියේ ගමන් කරන්නේ නම් ගල්කිස්ස මහ හෝටලය අසලින් ඔබ ගමන් කරන්නේ…
Category: History

ඊජිප්තුවෙන් සොයාගත් නවතම මමිය ලෝකයක් පුදුම කරවයි
අපි දන්නවා ලෝකයේ විවිද ශිෂ්ඨචාර තියෙනවා. ඔය අතරින් ඊජිප්තුව කියලා කියන්නෙම කතා කරලා ඉවර කරන්න බැරි ලොකු ඉතිහාසයක් තියෙන ශිෂ්ඨචාරයක්. ඊජිප්තුව ගැන කියද්දී අපිට අමතක කරන්නට බැරිම දෙයක් තමයි පාරාවෝ සහා මමී කියලා කියන්නේ. අද අපි ඔයලට ගෙන එන්න සුදානම් වන්නේ හරිම අරුම පුදුම සිදුවිමක් ගැන මේ මමී සමග බැදුන. එහෙනම් එකතු වෙන්නකෝ අපිත් එක්ක….

බ්‍රිතාන්‍යයන් අසරණ කල ජර්මන් යූ බෝට්ටුව
සටහන – ලලිත් කරුණාරත්න “බෝට්ටුව” යන වචනය කෙනෙක්ව නොමඟ යවන සුළු වචනයකි. එය අඩි හත අටක් දිග යයි කෙනෙක්ට අදහසක් ලබා දෙනු ඇත. එහෙත් ටොන් 700ක් බර මේ ජර්මන් යූ බෝට්ටුව, අඩි 214 ක් දිගය. මිනිසුන් 35 ක් සහ ටෝර්පිඩෝ බෝම්බ එහි ගෙන යා හැකිය. ඒ ටෝර්පිඩෝ බෝම්බයක් මුදා හල විට නාවුක සැතපුම් 30 ක…

ඇසෑම් රටේ රජ බවට පත් වූ ලංකාවේ හාමුදුරුවෝ
මීට අවුරුදු දෙසීයකට විතර කලින් ලංකාවේ හාමුදුරුවෝ නමක් ඉන්දියාවේ රාජ්‍යයක රජු බවට පත්වෙලා හිටියයි කියලා ඔබ දන්නවාද? මේ ප්‍රශ්නයට බොහෝ දෙනෙක්ගෙන් ලැබෙන උත්තරය නැහැ කියලා අපි දන්නවා.මොකද මේ කතාව පළමු වරට යූ ටියුබ් හරහා ඔබට කියන්නේ විශ්වකර්ම යූ ටියුබ් චැනල් එක මගින්. මේ හෙලිදරව්ව සිද්ධ කරන්න කලින් අපි ඔබෙන් එක ඉල්ලීමක් කරන්න කැමතියි.ඒ තමයි මෙතෙක්…

සීගිරියේ අභිරහස් දොරටු ගැන ඔබ පෙර නොඇසූ කතාවක්
සීගිරිය කියන්නෙ අපේ ඉතිහාසයටත් වඩා පැරණි තැනක්. ඇයි අපි එහෙම කියන්නේ කියලා වගේම මෙතෙක් කලක් එච්.සී.පී බෙල් ගැන ඔබ නොදැන හිටිය විස්තර රාශියකුත් අපි අද මේ වීඩියෝ හරහා ඔබත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා මුලින්ම මේ කතාව ලෝකයට කියපු පුද්ගලයව හඳුන්වල දෙන එක අපේ යුතුකමක් කියලා අපි හිතනවා.ඒ තමයි ආචාර්ය සූරිය ගුණසේකර. අද වෙනකොට රාවණා…

ඉස්ලාම් ආක්‍රමණ නිසා අපිට අහිමි විය ගිය ශ්‍රේෂ්ඨ බෞද්ධ විශ්වවිද්‍යාල දහයක්
බෞද්ධ දර්ශනය තුළ කුරා කූඹියෙකුට වත් හිංසාවක් පීඩාවක කරන්න අනුබල දෙන්නේ නෑ. නමුත් බුද්ධාගමේ මේ අවිහිංසාවාදී ස්වභාවය, බුදුහාමුදුරුවෝ ඉපදුණු ඉන්දියාවෙන් බුද්ධාගම සම්පූර්ණයෙන්ම නැති වෙලා යන්නත් හේතුවක් වුණා.ලංකාවේ අපි බුද්ධාගම රැක ගැනීම වෙනුවෙන් ආක්‍රමණිකයන් සමග සටන් කරලා අපේ මව්බිම වගේම බුද්ධ ශාසනයත් ආරක්ෂා කරගත්තා.ඉන්දියාවෙන් බුද්ධාගම අතුගෑවිලා යන්න ප්‍රධාන හේතු දෙකක් බලපෑවා.එකක් හින්දු ආගමේ හැඟීමත් එක්ක ඇතිවුණු…

ඇදහිය නොහැකි චිත්‍රයක් තිවංක පිළිම ගෙයි ඇති බව ඔබ දැන සිටියාද?
පොලොන්නරු යුගයට අයත් තිවංක පිළිම ගෙය පුරාවිද්‍යාඥයන්ගේ මෙන්ම බෞද්ධ බැතිමතුන්ගේද විශේෂ අවධානය යොමු වන සිද්ධස්ථානයකි.මහා පරාක්‍රමබාහු රජුගේ නිර්මාණයක් ලෙස සැලකෙන මෙම පිළිම ගෙයහි ඇති ප්‍රධාන බුදු පිළිමවහන්සේ නැමි තුනකින් යුක්ත වීම නිසා තිවංක පිළිම ගෙය යන ඒ නම ලැබී ඇත. දැනට මේ ප්‍රතිමා වහන්සේ බිඳ වැටී පවතී. මීට අමතරව මෙම පිළිම ගෙය පුරාවිද්‍යාත්මක වශයෙන් සුවිශාල…

ටයිටැනික් නැව ගිල්ලුවේ සූර්ය වංශයේ කුමරියක්ද
1912 අප්‍රේල් මාසේ පහළොස් වැනිදා ටයිටැනික් නැව ජීවිත 1500 කටත් වඩා අධික පිරිසක් සමග මුහුද පතුලට යද්දි ජීවිතාරක්ෂක බෝට්ටුවක කාටවත් නො පෙනෙන ආකාරයට ඇය සැඟවිලා හිටියා. මිනිස්සු තමන්ගේ ජීවිතය වෙනුවෙන් හඬා වැලපෙද්දී ඇය ඔවුන් දිහා බලා ගෙන හිටියෙ අසංවේදී විදිහට. මේ අපි ඔබට හෙළි කරන්න යන්නේ අවුරුදු 108 ක් තිස්සේ බොහෝ දෙනෙක්ට අහන්න නොලැබුණු ඇගේ…

ආතර් සී ක්ලාක් සමඟ ලංකාවේ සැරිසැරූ විෂ්ණුගේ දස වැනි අවතාරය
ආතර් සී ක්ලාක් සමඟ ලංකාවේ සැරිසැරූ විෂ්ණුගේ දස වැනි අවතාරය සහ එම අවතාරය ඉඟි කළ විස්මයජනක අනාවැකි සමග ආතර් සී ක්ලාක් සහ ලංකාවේ භව ගණනාවක් වාසය කළ විස්මයජනක පුද්ගලයෙක් ගැන ඔබ කිසිදා නොඇසූ පුවතක් තමයි විශ්වකර්ම අපි අද ඔබට ගෙන එන්නේ. විද්‍යාව ප්‍රබන්ධ කලාවේ පුරෝගාමියෙක් විදිහට ශ්‍රීමත් ආතර් සී ක්ලාක් ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් වෙනවා….

භාවනාවෙන් පමණක් යා හැකි අබිරහස් නරගය සොයාගනියි?
අද වෙන කොට චීනයේ කොටසක් බවට පත්වෙලා තියෙන ටිබෙට් රට කියන්නේ ලෝකයේ ගුප්තමය රහස් සැඟවිලා තියෙන අද්භූත භූමියක්. අහසේ ඍද්ධියෙන් වඩින, කිසිම ආහාරයක් නොගෙන සමාධියෙන් වසර ගණනක් එකම ඉරියව්වේ ඉන්න ලාමාවරු නවාතැනක් වගේම භූගෝල විද්‍යාත්මකවත් ටිබෙටය විස්මයජනක තැනක්. ටියුස්ඩේ ලෝබ්සාං රම්පා ලාමාතුමා විසින් රචනා කරපු තෙවන ඇස වගේ පොත් කියෝපු අය නම් ඒ ගැන හොඳට…

Cornoa සහ Black Death අතර තියන පුදුම හිතෙන සමානකම්
බ්ලැක් ඩෙත් කියන්නේ සියවස් ගණනාවකට කලින් මුළු යුරෝපයම බයෙන් සලිත කරවන්න සමත් වෙච්ච වසංගත රෝගයක් හරියට අද කොරෝනා රෝගය මුළු ලෝකයම බයෙන් සලිත කරා වගේම, මේ රෝග දෙකේම අසාමාන්‍ය සමානකම් තියෙනවා කියලා ඇතැම් අය කියනවා. සමහරු ඒ කතාවට විරුද්ධ වෙනවා.හැබැයි සමහර විද්වතුන් නම් අනාවැකි පල කරන්නේ බ්ල්ක් ඩෙත්වලින් පස්සේ ලෝකය පෙර නොවූ විරූ විදියට වෙනස්…