භාවනාවෙන් පමණක් යා හැකි අබිරහස් නරගය සොයාගනියි?

අද වෙන කොට චීනයේ කොටසක් බවට පත්වෙලා තියෙන ටිබෙට් රට කියන්නේ ලෝකයේ ගුප්තමය රහස් සැඟවිලා තියෙන අද්භූත භූමියක්. අහසේ ඍද්ධියෙන් වඩින, කිසිම ආහාරයක් නොගෙන සමාධියෙන් වසර ගණනක් එකම ඉරියව්වේ ඉන්න ලාමාවරු නවාතැනක් වගේම භූගෝල විද්‍යාත්මකවත් ටිබෙටය විස්මයජනක තැනක්. ටියුස්ඩේ ලෝබ්සාං රම්පා ලාමාතුමා විසින් රචනා කරපු තෙවන ඇස වගේ පොත් කියෝපු අය නම් ඒ ගැන හොඳට දන්නවා ඇති. අපි අද විශ්වකර්ම යූ ටියුබ් නාලිකාව හරහා ඔබත් එක්ක බෙදා බෙදා ගන්න යන්නෙ ටිබෙටයේ ශුද්ධ වූ ග්‍රන්ථවල සඳහන් වෙන සුවිශේෂී කාරණයක් ගැන. ඊට කලින් ඔබ මේ තාක් තවම විශ්වකර්ම යූ ටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ්  කරලා නැත්තං සබ්ස්ක්‍රයිබ් කරන්නත් ඒ වගේම අපේ වීඩියෝස් නිකුත් වූ සැනින් දැනගන්න බෙල් සලකුණ ක්ලික් කරන්න කියන පණිවිඩයත් මතක් කරන්න කැමතියි.

ඉතින් පහතින් විඩියෝව නරඹන ලෙසත් අපි ආරාධනා කරන්න කැමතියි.

මේ මොන මතය ඉදිරිපත් වුණත් ශම්භාලා නගරය තවමත් මිනිස් ඇසින් සැඟවිලා තියෙනවා කියන එක නම් එක නම් පැහැදිලියි. නිසි කාල වේලාව ආපුවම ශම්භාලා නගරයේ වැසියන් කාල චක්‍ර ලියවිල්ල මිනිස් වර්ගයා වෙත ඉදිරිපත් කරයි

නැවතත් මේ වගේ ම ඔබව විස්මයට  පත්කරන දැනුමකින් හෙබි විශ්වකර්ම වීඩියෝවකින් නැවත මුණ ගැහෙමු.