සචිනි අයේන්ද්‍රා කියන්නේ අපේ රටේ අතිශයින්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක් සහ නිරූපණ ශිල්පිනියක්.ඇය මෙම ක්ෂේත්‍රයට පැමිණ දැන් දශක දෙකකට පමණ ආසන්න වන අතර එදා පටන් අද දක්වාම ඇය ලබාගෙන තිබෙන ජනප්‍රියත්වය වැඩි වීමක් මිස අඩු වීමක් නම් සිදුවී නැහැ. ඇය මේ වන විට මවක් සහ බිරිඳක් වශයෙන් කටයුතු කළත් තවමත් වයස අවුරුදු 20ක විතර පුංචි තරුණියක්…
Author: Dhanushka Nayanajith

මාව දැක්කම සමහරුන්ට මතක් වෙන්නේ වෙන වෙන දේවල් – උදයන්ති කුලතුංග
අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී රංගන ශිල්පිනියක් තමයි උදයන්ති කුලතුංග කියලා කියන්නේ. ඉතින් ඒ වගේම පුංචි තිරය ඔස්සේ ප්‍රේක්ෂකයින්ගේ ආදරය නොඅඩුව දිනාගත් රංගන ශිල්පිනියක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්. ඒත් එක්කම ඇය සතු රංගන දක්ෂතාව නිසාම ඇය නිරූපණය කළ චරිත ගණනාවක් නිසා අදටත්…

ලොව ලස්සනම කාන්තාවන් 5 දෙනා
ලෝකය පිරී ඇත්තේ සියලු වර්ගවල සුන්දර කාන්තාවන්ගෙන්ය. සෑම රටකටම විවිධාකාරයේ අලංකාර කාන්තාවක් සිටී. මේ වන විට ලෝකයේ ලස්සනම කාන්තාවන් 5 දෙනා කවුද? ලෝකයේ ලස්සනම කාන්තාවන් විය යුත්තේ කවුද? සියලුම කාන්තාවන්ට තමන්ටම ආවේණික වූ ලස්සනක් ඇති බව ඔබ දන්නවා. අන්තර්ජාලයේ ජනප්‍රියතාවය සහ වෙනත් සංඛ්‍යාලේඛන මත පදනම්ව ලොව ලස්සනම කාන්තාවන් 5දෙනාගේ ලැයිස්තුවයි අපි ඔබට ගෙන එන්නේ. එත්…

අපේ පවුලේ කාටවත් නෑ මට විතරයි ඒක තියෙන්නේ – වින්ඩි ගුණතිලක
මේ දවස්වල හැමෝම අතර ජනප්‍රිය වෙලා තියෙන ගීතයක් තමයි ‘අයියෝ සාමි’ ගීතය, මෙම ගීතය ලංකාවේ වගේම ඉන්දියාවේත් මේ වනවිට ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන්නේ, ඉතින් අපි හිතුවා මෙම ගීතයේ ගායිකාව වන ට්‍රිනීටා ටෝනියෝ වින්ඩි ගුණතිලක එක්ක ටිකක් කතා කරන්න, වින්ඩි ඇත්තටම මේ ගීතය මෙච්චර හිට් එකක් වේවි කියලා, ”ඇත්තම කියනවනම් නැහැ, මෙච්චර ඉක්මනට මේ ගීතය වයිරල්…

විශ්ව ආකර්ෂණ නීතිය මගින් ලස්සන වෙන රහස
ගොඩක් දෙනා විශ්වාසයෙන් තමන්ට අවශ්‍ය දේ ළඟාකර ගන්නා ක්‍රමයක් තමයි මේ විශ්ව ආකර්ශන නීතිය.ඉතින් අද අපි මේ ලිපියෙන් කතා කරන්නේ විශ්ව ආකර්ශන නීතිය මගින් ඔබට අවශ්‍ය කරපු රූපය, ඔබට අවශ්‍ය කරන ආකර්ෂණීය බව ලබා ගන්නේ කොහොමද කියන එක.ඔබ ට ඇති වටිනාම වස්තූන් අතරින් එකක් තමයි ඔබේ මුහුණ .මොකද අප සමාජයට නිරාවරණය වන හා සමාජය සමග ගනුදෙනු…

පළමු හමුවීමෙදී පෙම්වතිය පෙම්වතාගෙන් බලාපොරොත්තු වන දේවල් 5ක්
පළමු හමුවීම පෙම්වතුන්ට තම ජීවිතයේ ඉතා වැදගත් අවස්ථාවකි. වර්තමානයේ සමාජ මාධ්‍ය හරහා ආරම්භ වන බොහෝ පෙම් සබඳතාවල එකිනෙකා ප්‍රථම වතාවට සියැසින් දැක ගන්නේ ද පළමු හමුවේදී ය. මෙම අවස්ථාවේදී දෙදෙනා ම සිටින්නේ නොසන්සුන්ව විය හැක. 1. සිත් ඇදගන්නා කතාබහක් ජීවන සහකරු ලෙස බොහෝ දෙනා සොයන්නේ හොඳ සවන් දෙන්නෙකු බව සැබෑය. නමුත් ප්‍රථම හමුවීමේදී තම පෙම්වතාගෙන්…

සියට දාහක් ශුවර් සතුටින් ඉන්න අයට මම ඉරිසියා කරලත් නෑ,කරන්නෙත් නෑ – චන්දිමාල් ජයසිංහ
අපේ රටේ නම ගියපු රූ රැජින තරගාවලින් වලින් ජාත්‍යන්තර තලයකට රැගෙන යන තරග අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් කටයුතු කරන චන්දිමාල් ජයසිංහ මහතා සැලෝන් චන්දිමාල් හී නිර්මාතෘද වෙනවා.ඔහු අපේ ගොඩාක් අය අතර ජනප්‍රියත්වය ට පත්වුනෙ ඔහුගේ උපන්දිනයන් සදහා වාර්ෂිකව පවත්වන රෝයල් බර්ත්ඩේ පාටි නිසයි.ඒ වගේම ඔහු අපේ පියුමි හංසමාලි ගේ හොදම මිතුරාද වෙනවා. ඒ වගේම චන්දිමාල් නිරන්තරයෙන් තම…

ඔබ ධනවතෙක් වීමට යන බව ඔබට කියන හීන
හීන තමයි මිනිස්සුන්ව ජීවත් කරන්නේ. හීන කියන වචනය තමන්ගේ බලාපොරොත්තුවකට වගේම නින්දේදේ දකින විවිධාකාර දර්ශනවලට භාවිතා වෙනවා.මේ අවස්ථා දෙක සඳහාම සිහිනය කියන වචනය භාවිතා කරන්න එක හේතුවක් වෙන්න ඇත්තේ තමන් දැඩිව බලාපොරොත්තු වන යම් දෙයක් යටි සිත අවදි වීම හරහා නින්දේත් දකින්න ලැබෙනවා කියන විශ්වාසය. ඒ වගේම සමහර අවස්තාවලදී මීට අමතරව තමන්ගේ ජීවිතය පිළිබඳව විවිධ…

උදෑසන අවදි වූ විගස මේ දේවල් නම් කරන්න එපා
සෑම දිනක ම සතුටින් සාර්ථකව ගත කිරීමට කවුරුත් කැමතිය.ඔබ උදෑසන අවදි වූ විගස නොදැනුවත් ව සිදු කරන ඇතැම් දේවල් නිසා එදින තුළ ඔබ කිරීමට බලාපොරොත්තු වන දේවල් කෙරෙහි අසාර්ථක ලෙස බලපෑම් එල්ල කළ හැකිය. 1.නොවැදගත් තීරණ ගැනීම. ෆේස්බුක් ප්‍රධාන විධායක මාක් සකර්බර්ග් සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ, “මෝඩ හෝ නිෂ්ඵල” දේවල් සඳහා තම ශක්තිය වැය කරනවාට…

වැඩිමල් කෙල්ලෙක් ඉන්න කොල්ලෙකුට මේ වාසි/අවාසි විඳින්න වෙනවාමයි
වැඩිමල් කෙල්ලෙක් කියන්නෙ මීට ටික කාලෙකට කලින් සමාජයට අසම්මතයක් වගේ වුනාට දැන් සමාජයට නං ඒක ඒ හැටි ගානක් නෑ, ආදරයට වයස ප්‍රශ්නක් නෑ කියන තැන ගොඩක් දෙනෙක් ඉන්නවා. මුලින්ම අපි වාසි ගැන සොයා බලමු. 1. සමාජයට බය නෑ මෙන්න මේකත් ඍජු තැනක්. දැන් සාමාන්‍යයෙන් අපි එදිනෙදා මුහුණ දෙන සමාජයේ සෙට් වෙන ප්‍රශ්න ටිකක් තියෙනවානෙ. සාමාන්‍යයෙන්…

දැන්නම් මට පිරිමි තිත්තයි, දෙවැනි විවහයෙනුත් වෙන් වී තනිකඩව සිටින – නර්මධා අබේවර්ධන
නර්මධා අබේවර්ධන කිව්වාම නොදන්නා කෙනෙක් ඉන්නවද නිලියක්, නිරූපිකාවක්, නිවේදන ශිල්පිනියක් ලෙසින් ප්‍රසිද්ධියට පත් ඇය විවාහක රූ රැජින කිරුළත් දිනාගත් හැඩකාර කාන්තාවක්. මගේ අක්කයි එයාගේ මහත්තයි ලොකු සහයෝගයක් දෙනවා. මම නැති වෙලාවල් වලදී බබලාව බලාගන්නේ ඒ දෙන්නා. ගැහැනියක් වුනාම හැමදේකින්ම ශක්තිමත් වෙන්න ඕනේ. ආර්ථිකය අතින් වුනත් ඉදිරියෙන් ඉන්න එක හොඳයි. රැකියාවත් කරන ගමන්ම පවුලෙන් හොඳ සහයෝගයක්…

එයා තමයි මට හැමදෙයක්ම කරලා දුන්නේ – සුරේනි ද මෙල්
මීට වසර ගණනාවක සිට අද දක්වාම ජනප්‍රියත්වය කිසිම අඩුවක් නැති ඉතාමත් දක්ෂ ප්‍රවීණ ගායන ශිල්පිනියක් තමයි සුරේනි ද මේල් කියන්නේ. ඇය පසුගිය දිනයක දී එක්තරා රූපවාහිනී වැඩසටහනකට පැමිණෙමින් අදහස් දක්වා සිටීයෙ මේ ආකාරයටයි. ” මම ඉස්සෙල්ලම ආදරෙයි නම් සිංදුව කරනකොට ජොබ් එකක් කරන ගමන් තමයි හිටියෙ.පස්සේ තමයි මට හිතුණෙ මගෙම කියලා සින්දුවක් කරන්න ඕන කියලා.ඊට…