මේ වෙනකොට ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල බොහෝ දෙනෙක් නලුවන් දෙදෙනෙකුගේ නික්ම යාම පිළිබඳව දුක් වෙනවා.එක් අයෙක්ඉන්දියානුවෙක්, අනෙක් කෙනා අපේ රටේ නළුවෙක්. හැබැයි මේ සෝසුසුම් මැද්දේ බැන අඩා ගසා ගැනීම් රාශියක් අපිට අහන්න දකින්න ලැබෙනවා.හේතුව තමයි එක පිරිසක් ඉන්දීය නළුවා වන … Read the rest
Year: 2020
ආතර් සී ක්ලාක් සමඟ ලංකාවේ සැරිසැරූ විෂ්ණුගේ දස වැනි අවතාරය
ආතර් සී ක්ලාක් සමඟ ලංකාවේ සැරිසැරූ විෂ්ණුගේ දස වැනි අවතාරය සහ එම අවතාරය ඉඟි කළ විස්මයජනක අනාවැකි සමග ආතර් සී ක්ලාක් සහ ලංකාවේ භව ගණනාවක් වාසය කළ විස්මයජනක පුද්ගලයෙක් ගැන ඔබ කිසිදා නොඇසූ පුවතක් තමයි විශ්වකර්ම අපි අද ඔබට ගෙන … Read the rest
භාවනාවෙන් පමණක් යා හැකි අබිරහස් නරගය සොයාගනියි?
අද වෙන කොට චීනයේ කොටසක් බවට පත්වෙලා තියෙන ටිබෙට් රට කියන්නේ ලෝකයේ ගුප්තමය රහස් සැඟවිලා තියෙන අද්භූත භූමියක්. අහසේ ඍද්ධියෙන් වඩින, කිසිම ආහාරයක් නොගෙන සමාධියෙන් වසර ගණනක් එකම ඉරියව්වේ ඉන්න ලාමාවරු නවාතැනක් වගේම භූගෝල විද්‍යාත්මකවත් ටිබෙටය විස්මයජනක තැනක්. ටියුස්ඩේ ලෝබ්සාං … Read the rest
උපාලි විජේවර්ධන අතුරුදහන් වුණාද අතුරුදහන් කළාද?
පිලිප් උපාලි විජේවර්ධන ඉපදෙන්නේ ලංකාවේ ප්‍රබල පෙළේ දේශපාලනික වශයෙන් සහ ධනවත් කමින් අනුන පවුලක. 1938 වර්ෂයේ පෙබරවාරි 14 වැනි දා වෝල්ටර් තුඩුගල්ලේ විජේවර්ධන මහතාට සහ අනුලා කල්‍යාණවතී විජයවර්ධන මහත්මියට දාව ඉපදෙන උපාලිට කල්‍යාණි සහ අනුලා නමින් සහෝදරියන් දෙදෙනෙක් හිටියා.
කොළඹ … Read the rest
කාල තරණය කළ පුද්ගලයන් ගැන පුදුම හිතෙන හෙළිදරව් කීපයක්
කාල තරණය කියන මාතෘකාව මිනිසාව හැමදාම පුදුමයට පත් කරපු මාතෘකාවක්.ඉතිහාසය පුරාවටම කාල තරණය කියන දේ කරන්න පුළුවන්ද බැරිද කියන එක ගැන සංවාදයක් හරියටම කිව්වොත් විවාදයක් තිබ්බා. අද බටහිර භෞතික විද්‍යාඥයෝ පවා කාල තරණය කළ හැකි දෙයක් බවට මත පළ කරලා … Read the rest
බළලුන් අතරත් කොරෝනා පැතිරෙයි
මීට පෙර අපි විශ්වකර්ම යුටියුබ් චැනලය මගින් නිකුත් කළ වීඩියෝවකින් කොරෝනා වෛරසය සතුන් අතරත් පැතිර යමින් පවතින බවට ශ්‍රී ලංකාවේ අනිකුත් සියලු ජන මාධ්‍යවලටත කලින් මුල් වරට අනාවරණය කළා. අද වෙනකොට තත්ත්වය තවත් බරපතළ වෙලා තියෙනවා.
කෙසේ වෙතත් අස්වැසිල්ලට කරුණක් … Read the rest
කොරෝනා ගැන පළමු අනාවැකිය ලංකාවෙන්
“2020 ජනවාරි සිට සැප්තැම්බර් අතර දක්වා කාලය වෛරස් රෝග, සොයාගත නොහැකි ගුප්ත රෝග බහුල වීමක් දක්නට ලැබෙන අතර කොතරම් පර්යේෂණ කළත් ඒවා නිශ්ඵල වීමට ඉඩ ඇත” මේ සටහන අපිට මුණ ගැහෙන්නේ 2020 ජනවාරි පස්වැනිදා මව්බිම පත්‍රය සමග නිකුත් වුනු තරුපති … Read the rest
කොරෝනා ආරම්භය ගැන පුදුම හිතෙන කතා
මේ වෙද්දි ලංකාව වගේම මුළු ලෝකයම දණ ගස්වන්න ඇහැට නොපෙනෙන වෛරසයක් සමත් වෙලා තියෙනවා. මේ දක්වා මේ වෛරසයට ප්‍රතිකර්මයක් හොයාගන්න කිසිම විශේෂඥයෙක් අපොහොසත් වෙලා තියෙනවා.ඒ වගේම මේ වෛරසයේ ආරම්භයත් අභිරහසක්.අපි අද කතා කරන්න යන්නේ මේ වෛරසයේ ආරම්භය ගැන පළ වෙලාළ … Read the rest
ඉන්දිරා ගාන්ධිගේ සිංහල පෙම්වතා – ඔහු වෙනුවෙන් රෝහලට ඇය වූ මල් පොකුර
ඇතැම් ඉන්දියානුවන්ට අනුව කාලි දෙවඟනගේ අවතාරයක් වුණු ඉන්දිරා ගාන්ධිගේ පළමු පෙම්වතා සිංහලයෙක් වූ බව ඔබ දන්නවාද? ඔවුන් දෙදෙනාගේ ප්‍රේමය සඵල වුණා නම් අද ඉන්දියාවේ වගේම ලංකාවෙත් ඉරණම වෙනස් වෙන්න තිබ්බා.අද විශ්ව කර්ම ඔබ වෙත ගෙන එන්නේ ඒ අනුවේදනීය පෙම් පුවත. … Read the rest
Cornoa සහ Black Death අතර තියන පුදුම හිතෙන සමානකම්
බ්ලැක් ඩෙත් කියන්නේ සියවස් ගණනාවකට කලින් මුළු යුරෝපයම බයෙන් සලිත කරවන්න සමත් වෙච්ච වසංගත රෝගයක් හරියට අද කොරෝනා රෝගය මුළු ලෝකයම බයෙන් සලිත කරා වගේම, මේ රෝග දෙකේම අසාමාන්‍ය සමානකම් තියෙනවා කියලා ඇතැම් අය කියනවා. සමහරු ඒ කතාවට විරුද්ධ වෙනවා.හැබැයි … Read the rest
අනාගතය දකින මියෝ අයි තෙරණිය ලංකාව ගැන කියපු ඇඟ කිළි පොළා යන අනාවැකිය
මියෝ අයි තෙරණිය මේ කියන සමහර වෙලාවට ඔබට හුරුපුරුදු නමක් නොවෙන්න පුළුවන්. නමුත් එතුමියගේ නම කොරියාවේ සහ ජපානයේ වැසියන්ට ඉතා සමීපයි. ඒ වගේම බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට මියෝ අයි තෙරණිය වතාවන් කීපයක් ලංකාවට වැඩම කරලා තියෙනවා. එහෙම වැඩම කරන්න සුවිශේෂී … Read the rest
බුදුන් දවස අහිවාතක රෝගය කොරෝනාද?
ආයුබෝවන්, විශ්වයේම විස්මිත දැනුම ඔබ වෙත ගෙන එන විශ්ව කර්ම යූ ටියුබ් චැනල් එකෙන් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොරෝනා රෝගය ගැන. නමුත් අපි අද උත්සාහ කරන්නේ මේ රෝගය ගැන අපේ පැරැණි පත පොතවල, විශේෂයෙන් ම බෞද්ධ සාහිත්‍යය තුළ … Read the rest