මේ කොරෝනා වසංගතය නිසා අපේ රටට අනාගතයේ මුහුණ දෙන්න වෙන තර්ජනයක් පිළිබඳව නිසි පරිදි කතාබහක් ඇති වුණේ නැහැ. ඒ තමයි මේ වසරේ ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ලංකාව කැළඹෙන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළා.ඒ තමයි ලංකාවේ මුහුදු සීමාව ඇතුළේ මළ මුහුදු කලාප ඇති වීමේ අවදානමක් තියෙනවා කියන එක. මහා පරිමාණ අර්බුදයක් වීමට…