ලොකු පොඩි කවුරුත් රස වෑහෙන ඩෝනට් කන්න ගොඩක් කැමතියි. විශේෂ අවස්තාවලදී, උපන්දින සාදවලදී වගේම නිවසේ අය එකතු වෙන උත්සව අවස්තා වලදී අපිට අමතක කරන්නම බැරි කෑමක් තමයි ඩෝනට් කියන්නෙ. අද අපි ඔයාලට කියල දෙන්නේ ඩෝනට් හදන විදිය ගැන නම් නෙමෙයි. … Read the rest

CNN, BBC වැනි ජාත්‍යන්තර මාධ්‍ය කැලඹවීමට සමත් වූ ලක් ඉතිහාසය පිළිබඳව විස්මයජනක හෙලිදරව්ව
පසුගිය දින කිහිපය පුරාම ජාත්‍යන්තර මාධ්‍යවල ශ්‍රී ලංකාවේ නම දිගින් දිගටම කියවෙන්න පටන් ගත්තා. ඒකට හේතුව වුනේ අපේ රටේ ඉතිහාසය පිළිබඳව සිදුකරන ලද සුවිශේෂී සොයා ගැනීමක්. දැනට මානව විද්‍යාඥයන් විසින් පිළිගන්නා විදිහට හෝමෝ සේපියන් මානවයා බිහිවෙන්නෙ අප්‍රිකාව තුළින්.ආරම්භයේදී මේ මානවයින් … Read the rest

ඔබත් සල් මල කියා මෙයට රැවටුනාද? – ඇත්ත සල්මල කුමක්ද?
විශ්වකර්ම අපි අද ටිකක් වෙනස් දෙයක් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ රටේ බෞද්ධ ජනතාව අතර සියවස් කීපයක පටන් පැතිර පවතින ජනකාන්ත මිත්‍යා මතයක් වෙනස් කරන්න සාක්ෂි සහිතව ගවේෂණාත්මක වීඩියෝවක් අපි අද ඔබ වෙතට ඉදිරිපත් කරනවා.සමහර විට මේ වීඩියෝව … Read the rest

දරුවාගෙ ප්‍රශ්ණ සමග දෙමාපියන් කටයුතු කල යුත්තේ මෙන්න මෙහෙමයි
දරුවන් කියන්නේ බොහෝ සංවේදී මනසක් තිබෙන යමක් තේරුම් ගැනීමට කාලයක් ගතවන පිරිසක් නිසා ඔවුන් සමග සංවේදී කාරණයක් කතා බහ කිරීමේදී වැඩිහිටියන් වන ඔබ බොහෝ සැලකිලිමත් විය යුතු වෙනවා. සමීප පුද්ගලයෙකුගේ මරණයක්, දික්කසාදයක් හෝ ඔවුන්ගේ වැඩෙන ශරීර්‍ය පිලිබදව කතා කිරීමේදී වුවද … Read the rest

ලොවක් විස්මයට පත් කළ එඩ්ගා කේසීගේ ආන්දෝලනාත්මක අනාවැකි සහ එළිදරව් කීපයක්
එඩ්ගා කේසිසීකියන නම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාව අතරට පැමිණියේ ඉතාම මෑතකදී වුණාට බෞද්ධ දර්ශනය පිළිබඳව විශේෂයෙන් ම පුනර්භවය පිළිබඳව පොතපත කියවන අයට එඩ්ගා කේසි ගැන අහන්න ලැබුණේ මීට දශක කීපයකට කලින්. ඒ කන්නිමහර සුමංගල හාමුදුරුවෝ එඩ්ගා කේසිගේ Many Mansions කියන … Read the rest

ඒ අවතාරය මම සියැසින්ම දැක්ක – ඇඟ කිළිපොලා යන හෙළිදරව්ව
ඉනෝකා අබේසුන්දර කියන්නේ චිත්ත රූප වෛද්‍ය ක්‍රමවේදයේ නිර්මාපකයයි. විශ්වය විසින් අදෘෂ්‍යමාන ශක්තියක් තිබෙන බව ඇය පවසනවා. ඒ තුලින් සාමාන්‍ය මනුස්සයාට නොපෙනෙන පරාසය ඇයට පෙනෙන බව පවසයි. ඒ වගේම කොරෝනා වසංගතය පිලිබඳවද ඈ හෙළිදරව්වක් කලාය. එය විශ්වයේ අබිරහසක් බවත් අනුක්රමයෙන් එහි … Read the rest

සුරාවේ අගය ගැන කියවෙන සුරා මාලය
ලංකාව තුළ අප්‍රකට සාහිත්‍යය පොත් විශේෂයෙන්ම කවි පොත් රාශියක් දකින්න ලැබෙනවා. හැබැයි මේ ගොඩක් කවි පොත් දැනට අපිට මුද්‍රණයෙන් දකින්න නෑ. ඒ අතරින් එක් කවි පොත් වර්ගයක් තමයි මාල කවි කියන්නේ. යම්කිසි මාතෘකාවක් හෝ යම්කිසි සිදුවීමක් පාදක කරගෙන මල් මාලාවක් … Read the rest

Samsung XR සේවාව, එම සමාගම විසින් නතර කර දමයි
Virtual Reality එහෙමත් නැත්නම් VR අනාගත සන්නිවේදනයට නැතුවම බැරි බැරි දෙයක් බවට පත් වෙමින් තියෙනවා. මේ නිසා ම ලෝකයේ සෑම දුරකථන සමාගමක් පාහේ තාම දුරකථන ඒ හරහා තම පාරිභෝගිකයන්ට මෙම අත්දැකීම ලබා දීමේ තියුණු තරගයක නිරත වෙමින් ඉන්නවා.
මේ නිසා … Read the rest

ඉස්ලාම් ආක්‍රමණ නිසා අපිට අහිමි විය ගිය ශ්‍රේෂ්ඨ බෞද්ධ විශ්වවිද්‍යාල දහයක්
බෞද්ධ දර්ශනය තුළ කුරා කූඹියෙකුට වත් හිංසාවක් පීඩාවක කරන්න අනුබල දෙන්නේ නෑ. නමුත් බුද්ධාගමේ මේ අවිහිංසාවාදී ස්වභාවය, බුදුහාමුදුරුවෝ ඉපදුණු ඉන්දියාවෙන් බුද්ධාගම සම්පූර්ණයෙන්ම නැති වෙලා යන්නත් හේතුවක් වුණා.ලංකාවේ අපි බුද්ධාගම රැක ගැනීම වෙනුවෙන් ආක්‍රමණිකයන් සමග සටන් කරලා අපේ මව්බිම වගේම බුද්ධ … Read the rest

ඇදහිය නොහැකි චිත්‍රයක් තිවංක පිළිම ගෙයි ඇති බව ඔබ දැන සිටියාද?
පොලොන්නරු යුගයට අයත් තිවංක පිළිම ගෙය පුරාවිද්‍යාඥයන්ගේ මෙන්ම බෞද්ධ බැතිමතුන්ගේද විශේෂ අවධානය යොමු වන සිද්ධස්ථානයකි.මහා පරාක්‍රමබාහු රජුගේ නිර්මාණයක් ලෙස සැලකෙන මෙම පිළිම ගෙයහි ඇති ප්‍රධාන බුදු පිළිමවහන්සේ නැමි තුනකින් යුක්ත වීම නිසා තිවංක පිළිම ගෙය යන ඒ නම ලැබී ඇත. … Read the rest

කොරෝනා වලට පසුව එන අලුත්ම වසංගතය
අද වෙනකොට ලෝකය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. අපි ඉපදුණු, ජීවත් වුණු ලෝකය අපේ ඇස් ඉදිරිපිටම වෙනස් වෙමින් තියෙනවා. අපි කැමති වුණත් අකමැති වුණත් corona තර්ජනය එක්ක අපිට ජීවත් වෙන්න වෙලා තියෙනවා. දවසින් දවස අපි කවදා මේ ප්‍රශ්නේ ඉවරයක් වෙයිද කියන හිතමින් … Read the rest

අඟහරු හා පෘථිවිය අතර සැරිසරන ජීවීන් – නාසා ආයතනයට පවා විසඳාගත නොහැකි වුණු අභිරහස්
අඟහරු කියන්නෙ පෘථිවියට සමීපතම සෞරග්‍රහ මණ්ඩලයේ සාමාජිකයා. පෘථිවියේ ළඟම නෑදෑයා විදිහට අඟහරු හැඳින්වුවත් වරදක් නැහැ. මේ නිසාම ඈත අතීතයේ පටන් පෘථිවි වාසීන් විශ්වාස කරේ අඟහරු ලෝකය කියන්නෙත් පෘථිවිය වගේම ජීවය තියෙන ග්‍රහලෝකයක් කියලා. සියවස් ගණනාවක ඉඳන් මිනිස්සු අඟහරු ලෝකය එක්ක … Read the rest