ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් මිල පහත දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව, සංශෝධිත නව මිල ගණන් පහත පරිදි වේ:
- ඔක්ටේන් 92 පෙට්‍රල්: ලීටරයක මිල
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් මිල පහත දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව, සංශෝධිත නව මිල ගණන් පහත පරිදි වේ:
සදාචාරාත්මක පදනමකින් තොරව කිසිදු ජාතියකට සැබෑ ප්‍රගතියක් අත්කර ගත නොහැකි බව අවධාරණය කරමින්, බුදුදහම මුල් කරගත්, වර්තමානය වන විට ගිලිහී යමින් පවතින වටිනාකම් සහ සදාචාරාත්මක ප්‍රතිපත්ති යළි නඟා සිටුවන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය පොසොන් පුර පසළොස්වක පෝදා … Read the rest
සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු-මැද සහ වයඹ යන පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර (40-50 kmph) තද සුළං තත්ත්වයක් අපේක්ෂා කළ හැකි වේ.… Read the rest
යුරෝපයට බලපා ඇති මාරාන්තික උණුසුම් කාලගුණික තත්ත්වය (Heatwave) තවදුරටත් අඛණ්ඩව පවතියි.