කළා ලෝකයේ ඉන්න දක්ෂ වගේම හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ සුන්දර රංගන ශිල්පිනියක් තමයි සචිනි අන්ද්‍රා ස්ටැන්ලි කියන්නේ, ඒ වගේම තමයි 2003 වසරේ ශ්‍රී ලංකා රූ රැජින කිරුළ හිමිකරගත් සචිනි විසින්, 2002 වසරේ මහනුවර පැවැති නිරූපන තරඟයකට සම්බන්ද වුන සචිනි එයින් ජයග්‍රහණය කරන්න සමත්වෙනවා කොහොම වුනත් මේ දවස්වල සචිනි හැමෝම අතර ජනප්‍රිය වෙලා තියෙන්නේ සමාජ ජාලා…