ශ්‍රී ලංකාව අවට මුහුද මළ මුහුදක් බවට පත්වෙයිද?

මේ කොරෝනා වසංගතය නිසා අපේ රටට අනාගතයේ මුහුණ දෙන්න වෙන තර්ජනයක් පිළිබඳව නිසි පරිදි කතාබහක් ඇති වුණේ නැහැ.  ඒ තමයි මේ වසරේ ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ලංකාව කැළඹෙන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළා.ඒ තමයි ලංකාවේ මුහුදු … Read the rest