ප්‍රවේගය සිනමා නිර්මාණය හරහා කළා ක්ෂේත්‍රය පිවිසි දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි උදාරි පෙරේරා කියලා කියන්නේ. ඒ වගේම පවුල තමයි ඇයගේ ජීවිතේ පළවෙනිම දේ. ඉතින් ඇයගේ පුතාගේ වයස අවුරුදු 8 යි. ඉතින් පෙනී ඉන්න අම්මා කෙනකුට වඩා වැඩ කරන අම්මා කියලා ඇයව දැනෙන අම්මා කෙනෙක් වෙන්නලු ඇයට ඕන.. ඉතින් ඒ ලස්සන රැකගන්නට නම්…