වයස අවුරුදු නවයෙදි තමයි මුලින්ම හොල්මනකට රගපෑවේ. ලංකාවේ වැඩිපුරම හොල්මන් වලට රගපෑවේ මම. – පබෝධා සන්දීපනී

සිනමාව, ටෙලි තිරය ගත්තම නැතුවම බැරි කෙනෙක් තමයි පබෝධා සන්දීපනී කියන්නෙ.සිනමා නිර්මාණ ගණනාවකම රංගනය කල පබෝධා කුඩා කාලයේ ම තමයි කලා ක්ශේෂ්ත්‍රයට ආවේ. ඇගේ මව වන අපි කවුරුත් දන්න දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ගීතා කාන්ති ජයකොඩි ආදරණීය රංගන ශිල්පිනියයි. ජයකොඩි … Read the rest