අද කතා කරන්න සූදානම් වෙන්නේ කාගේත් ආදරේ දිනාගන්න සමත්වුණ රංගන ශිල්පිනියක් වන මියා කලීෆා ගැන, මියා 2011 වසරේදී ඇමරිකානු පුද්ගලයෙක් සමග විවාහ වෙනවා, ඔහු මීයාගේ පාසල් කාලයේ පෙම්වතා විදියටත් හැඳින්වෙනවා, කොහොම වුනත් මීයාගේ මේ විවාහය සාර්ථක වෙන්නේ නෑ, දෙදෙනාගේ තිබ්බ නොගැලපීම් නිසා 2014 වසරේදී ඔවුන් දෙදෙනා විවාහයට සමුදෙනවා. ඉන් අනතුරුව2019 වසරේ මාර්තුමස 14වන දින සුවිස්…