ලංකාවට සතුරු කරදරයක් ආපු ඕනම වෙලාවක පෙරට ආපු පිරිසක් ඉන්නවා ඒ තමයි අපේ රටේ භික්ෂූන්වහන්සේලා. ඇත්තටම කිව්වොත් එහෙම භික්ෂුන්වහන්සේලා නොසිටින්න අපේ රටේ සිංහල කියලා ජාතියක් ඉතුරු වෙන්නේ නැහැ.මේ නිසාම අනුරාධපුර යුගයේ අද දක්වාම අපේ රටට සතුරු බලවේග තමන්ගේ අංක එකේ ප්රති වාදියා විදිහට සලකන්නේ භික්ෂූන්වහන්සේලා. ඔවුන් භික්ෂූන් භික්ෂුන්වහන්සේලාගේ බලය දුර්වල කරන්න විවිධ උපක්රම යෙදුවා.විශේෂයෙන් ඉංග්රීසින්ගේ…