බොහෝ දෙනෙක් ආදරය කරන ඉතා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් තමයි ත්‍රිකලා ධරණි කියන්නේ. ඇය විසින් ඇයගේ සෝෂල් මිඩියා ගිණුමේ මෙසේ සටහන් කර තිබුනේ. “මේ දවස්වල පාසල් ගුරුවරුන්, සාරිය සහ සංස්කෘතිය ගැන කතාවෙන් බොහෝ දේවල් දුටුවෙමි ‼️ලංකාවේ සංස්කෘතිය = ඇදුම කොච්චර නෑ කීවත් මේක තමා බහුතරයක් දෙනා කෙනෙක්ව නිගමනය කරන ප්‍රධානතම සාධකය සාරිය ඔසරිය…
Tag: gossip

මට වංචා කරලා මගෙ ගල උස්සන්න හැදුවේ – මංජුලා කුමාරි
අපේ රටේ අතිශයින්ම ජනප්‍රිය ප්‍රවීණ කලා තරුවක් තමයි මංජුලා කුමාරි කියන්නේ.ඇයව මුළු රටක්ම දන්න හඳුනන චරිතයක් බවට පත් වන්නේ ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වුන ඕලු ටෙලි නාට්‍ය හරහායි. මේ වන විට ඒ පිළිබඳව සමාජ මාධ්‍ය වගේම මුළු රටක්ම කතා කරන්නට අරගෙන තිබෙන්නේ මංජුලා කුමාරි සිදු වුණු එක්තරා වංචාමය ක්‍රියාවක් නිසායි. නිලි මංජුලා තවත් එක්තරා කාන්තාවක්…

චිරන්ත එනකම් අපෙ අම්මා කාමරයෙ ඇතුලෙමයි හිටියෙ – කාවින්ද්‍යා අධිකාරි
කාවින්ද්‍යා අධිකාරි කියන්නෙ ප්‍රවීන සංගීත ශිල්පීන් වන සමිතා මුදුන්කොටුව සහ අතුල අධිකාරිගෙ දියණියයි.තම දෙමව්පියන් ගෙ අඩිපාරෙ යමින් ඇයද දැනට සංගීත ක්ෂේත්රයෙ දැනට නිරත වෙනවා. දැනට තම මව , මවගෙ පෙම්වතා වන චිරන්ත සහ මල්ලි සමග ජීවත් වන ඇය ලගදි තිබුණ යූටියුබ් මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් තම මව ගැන අදහස් පල කරමින් මෙලෙස පවසා ඇත. ” චිරන්ත…

මගෙ පියයුරු,පස්සට මිනිස්සු කතා හදනවා – ශලනි තාරකා
ශලිනි තාරකා කියන්නේ අපේ රටේ සිටින සම්මානනීය ජනප්‍රිය නිලියක්. ඒ විදියට රටේම ආදරේ දිනාගෙන සිටින ශලිනි සටහනක් තබා තිබුනේ මේ ආකාරයටයි. ගැහැනියක් වෙන එක අමාරු වැඩක්, ඔයාගේ පියයුරු කුඩායි නම් මිනිස්සු කියනවා ඔයා ලස්සන නැහැ කියලා. පියයුරු හොඳට තියනවා නම් මිනිස්සු කියනවා ඒවා හොඳට වහගෙන ඉන්න කියලා. පසුපස කුඩා වුනොත් කියාවි අටකෝට්ටක් වගේ කියලා, පසුපස…

අවුරුදු 15දී 16දී මට ඕන වුනේ විවාහ වෙලා දරුවෙක් හදන්න – උදාරි පෙරේරා
ප්‍රවේගය සිනමාපටය හරහා හැමෝගෙම සිහින කුමරිය වුන උදාරි පෙරේරා සමගයි අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ, උදාරි අපිට දකින්න ලැබුනේ සිනමා රංගනය හරහා විතරයි, දැන් උදාරි රඟපාන්නේ නැද්ද ”කලින් මට නිර්මාණ කිහිපයකටම ආරාධනා ආවා හැබැයි පහුගිය කාලේ තිබ්බ තත්වය එක්ක ඒ නිර්මාණ රූගත කෙරුනේ නෑ, ලංකාවේ ඉන්න නිළියන්ගෙන් වැඩිම මුදලක් අය කරන නිලියන් අතර කෙනෙක්…

මම කියන්නෙ අම්මා තාත්තා සීයට පනහ පනහ දරුවා හදන එකට දායකත්වය දෙන්න ඕනි – උපේක්ෂා ස්වර්ණමාලි
එදා ටෙලි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ වෙතට සමීප වුණු උපේක්ෂා ස්වර්ණමාලි අදටත් එදා මෙන්ම ජනප්‍රියයි. ඒ වගේම ඇය දැන් ආදරණීය දෝණියෙක්ගේ අම්මා කෙනෙක්. ජීවිතේ වේදනාබර කාලවල් බොහෝමයක් පහු කරන් ආපු ආදරණීය අම්මා කෙනෙක් විදිහට ඇය මුහුණු දුන්නු අත්දැකීම් ඇය මෑතක යූටියුබ් නාලිකාවක් සමඟ බෙදා හදාගෙන තිබුණා. මේ තියෙන්නෙ ඒ සාකච්ඡාවෙන් කොටසක්… “ඔයා විශ්වාස කරයිද දන් නෑ,…

කීදෙනෙක් එක්ක විවහා වෙයිද, කිදෙනෙක්ගෙන් ඩිවෝස් වෙයිද, කියලා මන් වත් දන්නේ නෑ – හර්ෂි රසාංගා
සුජාතා ටෙලි නිර්මාණයෙන් හැමෝගෙම ආදරය දිනාගත්ත හර්ෂි දැන් පුංචි තිරයේ පෙම්වතියක් දක්වා දුර ඇවිත්.මම පුංචිම කාලේ මුලින්ම සම්බන්ධ වෙන්නේ වෙළෙඳ දැන්වීම්වලට. හය වසරෙදි තමයි මට ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්න ලැබුණේ. . ගොඩක් ප්‍රේක්ෂකයන් ආදරයට අපි ගැන හොයනවා. ඒ උනාට මම මගේ පුද්ගලිකත්වයට ගොඩක් කැමතියි, සමහර අය කරන දේවල් නිසා මට රංගනයෙන් අයින් වෙන්නත් හිතෙනවා. හැබැයි…

“ගහයිද දන්නෙ නෑ” කියලා මම පාරේ යද්දී පිරිමි ලමයි කියනවා – ඩිලුෂි හංසිකා
පුංචි තිරයට අලුතින් එකතු වුණු මුහුණුවරක් ගැන තමයි අපි අද ඔබට කියන්න යන්නේ. ඇය ඩිලුෂි හංසිකා. ධරණි ටෙලි නාට්‍යයේ විනුලි කියලා කිවුවහම නම් බොහෝ දෙනෙක් අද වෙද්දි ඇයව අදුනනවා. මේ වෙද්දි ධරණි ටෙලි නාට්‍යය තුළ ඇය නිරූපණය කරන චරිතයට විශාල ප්‍රේක්ෂක ආදරයක් ලැබෙනවා. මේ රංගන ශිල්පිනිය මූලින් සටන් ජවනිකා පුරුදු වෙද්දී සමහර වෙලාවට දරුණු අතපය…

අවුරුදු 5ක් තිස්සේ වෙනිවැල් ගැට තම්බලා නාපු නිසයි මං මේ තරම් සුදු – දිලූෂි හංසිකා
කළා ක්ෂේත්රය තුල ඉන්න දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි දිලූෂි හංසිකා කියන්නේ.රණ නාලිකාවේ විකාශනය වන ධරණි ටෙලිනාට්‍යයේ විනුලිගේ චරිතය හරහා ඇය මේ දිනවල ප්‍රේක්ෂකයින් හමුවට එනවා ඒ වගේම ඇය පුංචි කාලේ ඇයගේ අම්මා ඇයව අවුරුදු 5ක් වෙනකන් වෙනිවැල් ගැට තම්බලා නාවලා තියනවාලු. ඒ නිසා ඇය මේ තරම් සුදු වෙලා තියෙන්නේ. ඒ වගේම…

මම ඒ විඩියෝ වල රඟපෑවේ මාස 3යි.කිසිම ගැහැණු ළමයෙක් මම ගියපු ගමන යන්න හොඳ නෑ- මියා කලිෆා
අද කතා කරන්න සූදානම් වෙන්නේ කාගේත් ආදරේ දිනාගන්න සමත්වුණ රංගන ශිල්පිනියක් වන මියා කලීෆා ගැන, මියා 2011 වසරේදී ඇමරිකානු පුද්ගලයෙක් සමග විවාහ වෙනවා, ඔහු මීයාගේ පාසල් කාලයේ පෙම්වතා විදියටත් හැඳින්වෙනවා, කොහොම වුනත් මීයාගේ මේ විවාහය සාර්ථක වෙන්නේ නෑ, දෙදෙනාගේ තිබ්බ නොගැලපීම් නිසා 2014 වසරේදී ඔවුන් දෙදෙනා විවාහයට සමුදෙනවා. ඉන් අනතුරුව2019 වසරේ මාර්තුමස 14වන දින සුවිස්…

“මම ලොකු වුනාම කසාද බදින්නෙ නෑ අම්මවත් බලාගෙන ඉන්නවා”
ලංකාව තුළ සිටින නිරූපන ශිල්පිනියන් අතරින් වැඩිපුර කතා බහට ලක් වෙන කෙනෙක් තමයි පියුමි හංසමාලී කියන්නේ. . ඇය කියන විදියට ඇය ජීවිතේ කිසිම දවසක බොරුවක් කියන්නැති ඇත්ත කතා කරන ආදරණීය මවක්. ”මම හිතනවා මම හොද අම්මා කෙනෙක් කියලා. අපේ තාත්තා කිව්වේ බොරු කියන්න එපා කියලා. ඉතින් මම මගේ පුතාට කියන්නේ විහිළුවටවත් කිසි කෙනෙක්ට බොරුවක් කියන්න…

”උඩ නගින්නෙ පරිස්සමෙන්” කියලා වෙනස්ම SMS එකක් මට ලැබුණා – අනුෂා දමයන්ති
ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නර්තන ශික්පිනියක් වෙන අනුෂා දමයන්ති පසුගියදා පතිකුලයට ගිය බව ඔබ දැනටමත් දන්නවා. ඇගේ අතිනත ගත් වාසනාවන්තයා අමිල. මේ අනුෂා ාලුත් ජීවිතයට් ගැන සති අන්ත පුවත්පතකට පැවසූ තතු. අලුත් ජීවිතේ ලස්සනයි. හිතුවාට වඩා පොඩි වගකීම් ටිකක් විතර වැඩිවෙලා තියෙනවා. මෙච්චර කාලයක් මම අම්මව වගේම මාව අම්මා බලාගත්තා. දැන් මට තව කෙනෙකුත් බලාගන්න…