මේ කතාවට මට ඔබව අවුරුදු 19 ක අතීතයට එක්කගෙන යන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ 2003 අවුරුද්දට! 2003 දි හියුගෝ ලොකටෙල්ලි ගේ පුහුණුකාරිත්වය යටතේ ක්රීඩා කරපු ආජන්ටිනා වයස අවුරුදු 17 න් පහළ පාපන්දු කණ්ඩායම, 17 න් පහළ ලෝක කුසලාන අවසන් පූර්ව වටය ස්පාඤ්ඤය හමුවේ පරාජයට පත් වෙලා තිබුණා. හැබැයි ලෝක කුසලානය තිබුණ ෆින්ලන්තය ට යන්න සතියකට…