ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නර්තන ශික්පිනියක් වෙන අනුෂා දමයන්ති පසුගියදා පතිකුලයට ගිය බව ඔබ දැනටමත් දන්නවා. ඇගේ අතිනත ගත් වාසනාවන්තයා අමිල. මේ අනුෂා ාලුත් ජීවිතයට් ගැන සති අන්ත පුවත්පතකට පැවසූ තතු. අලුත් ජීවිතේ ලස්සනයි. හිතුවාට වඩා පොඩි වගකීම් ටිකක් විතර වැඩිවෙලා තියෙනවා. මෙච්චර කාලයක් මම අම්මව වගේම මාව අම්මා බලාගත්තා. දැන් මට තව කෙනෙකුත් බලාගන්න…