fbpx
Search for:
වසර 2700ක් පැරණි ඇසිරියානු මැටි පුවරුවකින් ලොවක් කළඹන අද්භූත කතාවක් හෙළිවෙයි

වසංගත රෝග මුළු ලෝකයටම මහා පරිමාණයෙන් බාධා ගෙනදෙන සාදකයක් බවට අද වනවිට පත්වෙලා තියනවා. ඈත අතීතයේ පවා මේ විදියට මහා ජන සංහාර සිදුවෙන්න වසංගත රෝග බලපාලා තියන බවට සාක්ෂි තියනවා. නවීන විද්‍යාවත් එක්ක එන්නත්කරණය මගින් යම් යම් රෝග පාලනය කලත් … Read the rest

ලේ වර්ගය අනුව පුද්ගල ගති ලක්ෂණ

ලෝකෙ එක වගේ හත්දෙනෙක් ඉන්නවා කියලා කතාවක් තියනවා. ඒ වගේම අපි කවුරුත් දන්න නිවුන් සහෝදර සහෝදරියොත් වෙන් කරලා අදුරගන්න බැරි තරමට රූපයෙන් ගොඩක් වෙලාවට එක හා සමානයි.  නමුත් මේ එක වගේ අයගෙ ගතිගුණ සලකලා බැලුවොත් ඒ ගතිගුණත් එක හා සමාන … Read the rest

බබා වැන්ගා 2021 ගැන කියූ අනාවැකි

2021 අවුරුද්ද උදාවෙලා සැලකිය යුතු දින ගණනක් ගත වෙලා තියෙන්නෙ. සාමන්‍යයෙන් වෙනදා අලුත් අවුරුද්දක් පටන් ගන්නකොට මිනිස්සුන්ගෙ හිත් වල අලුත් බලාපොරොත්තු, ඉලක්ක, ප්‍රාර්ථනා රාශියක් තිබුණට මේ 2021 අවුරුද්ද පටන් ගන්නකොට ගොඩක් දෙනෙක් ඒ වගෙ අනාගත  සැලසුම් සකස් කරන්න කළින් එක … Read the rest

ඔබ ධනවතෙක් වීමට යන බව ඔබට කියන හීන

හීන තමයි මිනිස්සුන්ව ජීවත් කරන්නේ. හීන කියන වචනය තමන්ගේ බලාපොරොත්තුවකට වගේම නින්දේදේ දකින විවිධාකාර දර්ශනවලට භාවිතා වෙනවා.මේ අවස්ථා දෙක සඳහාම සිහිනය කියන වචනය  භාවිතා කරන්න එක හේතුවක් වෙන්න ඇත්තේ තමන් දැඩිව බලාපොරොත්තු වන යම් දෙයක් යටි සිත අවදි වීම හරහා … Read the rest

ධනවත් වීම ඇතුළු රහස් රැසක් කියන උපන් ලප

අපි අද ඔබට කියන්න යන්නේ ඔබේ අනාගතය ගැන වගේම ඔබගේ චරිත ස්වභාවය ගැන ඔබටම බලා ගන්න පුළුවන් ඔබේ සිරුරටම අයිති දෙයක් පිළිබඳව.ඒ තමයි උපන් ලප.උපන්ලප කියලා හඳුන්වන්නේ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව  යම්කිසි කෙනෙකුගේ උපතේ පටන් මරණය දක්වාම සිරුරේ පවතින ලප … Read the rest

නොදැනුවත්කම නිසා ගෘහණියන් අතින් සිදුවන බරපතල වැරදි

ගෙදරක දියුණුව හෝ පරිහානිය රඳා පවතින්නේ ගෙදර එකම එක සාමාජිකයෙකු මතයි.ඒ තමයි ගෙදර ගෘහණිය.කතාවට කියන්නේ ගෙදරකට සීදේවිය හරි මූදේවිය හරි වෙන්නේ ඒ ගෙදර ගෑනු කෙනා කියලා.හැබැයි ලංකාවේ වගේම ලෝකය පුරා ගෘහණියෝ තමන්ගේ නොදැනුවත්කම නිසා යම් යම් වැරදි කරනවා. හැබැයි මේ … Read the rest

සියල්ල අහිමි වූ බව හැගෙන, ශාරීරික වේදනාවට වඩා මානසික වේදනාව ප්‍රභල බව කියන විශාදය

ඉපදුනු දවසෙ නම් මැරෙන දවස වෙනකන් නා නා ප්‍රකාරයේ ලෙඩ රෝග ගණනාවක් අපිට හැදෙනවා. ඒ ලෙඩ රෝග එක එක කාණ්ඩ වලට වර්ග වෙනවා.

ඒ අතර කායික රෝග මානසික රෝග කියලා දෙවර්ගයකුත් තියෙනවා

සාමාන්‍යයෙන් කායික රෝගයකදි ඇති වෙන වේදනාව යම් කිසි … Read the rest

ඔබගේ දිවිය සාර්ථක කරගන්න නොසිතූ පෙරළියක් ඇති කරගන්න ජීව ඔරලෝසුව

මිනිස්සු විදිහට අපි නිතරම ආරක්ෂාකරගන්න වගේම රැක ගන්න උත්සහකරන පුරුද්දක් තමයි වෙලාවට වැඩකරන එක. ඒ් තරමටම වෙලාව කියන දේ අපේ ජීවිතේ එක්ක බද්ධ වෙලා තියෙන්නේ. ඉස්සර ඉඳන්ම වෙලාවත් එක්ක අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිත නම් ගොඩාක් සම්බන්ධ වෙලා තියෙනවා. දවස පටන් … Read the rest

කර්ලි කොණ්ඩයක් ආකර්ශණීයව පවත්වා ගන්න මෙන්න මේ දේ කරන්න

ඔයාටත් තියෙන්නේ ඝනකම කර්ල් කොණ්ඩයක් නම් හිසකෙස් වියලීමේ ප්‍රශ්ණ, හිසකෙස් පාලනය කර ගැනීමේ අපහසුතාවය වගේම නිතරම හිසකෙස් වලට වෙන හානිය නිසාත් ඉන්නේ කණස්සල්ලෙන් වෙන්න පුලුවන්.අපි අද ඔයාලට කියල දෙන්නේ ඔයාගේ කර්ල් කොණ්ඩය තවත් නිරෝගීව පවත්වා ගෙන යන ආකාරය පිළිබදවයි. කොණ්ඩයට … Read the rest

ගෙදරදීම කේක් ඩෝනට් හදමු

ලොකු පොඩි කවුරුත් රස වෑහෙන ඩෝනට් කන්න ගොඩක් කැමතියි. විශේෂ අවස්තාවලදී, උපන්දින සාදවලදී වගේම නිවසේ අය එකතු වෙන උත්සව අවස්තා වලදී අපිට අමතක කරන්නම බැරි කෑමක් තමයි ඩෝනට් කියන්නෙ. අද අපි ඔයාලට කියල දෙන්නේ ඩෝනට් හදන විදිය ගැන නම් නෙමෙයි. … Read the rest

CNN, BBC වැනි ජාත්‍යන්තර මාධ්‍ය කැලඹවීමට සමත් වූ ලක් ඉතිහාසය පිළිබඳව විස්මයජනක හෙලිදරව්ව

පසුගිය දින කිහිපය පුරාම ජාත්‍යන්තර මාධ්‍යවල ශ්‍රී ලංකාවේ නම දිගින් දිගටම කියවෙන්න පටන් ගත්තා. ඒකට හේතුව වුනේ අපේ රටේ ඉතිහාසය පිළිබඳව සිදුකරන ලද සුවිශේෂී සොයා ගැනීමක්. දැනට මානව විද්‍යාඥයන්  විසින් පිළිගන්නා විදිහට හෝමෝ සේපියන් මානවයා බිහිවෙන්නෙ අප්‍රිකාව තුළින්.ආරම්භයේදී මේ මානවයින් … Read the rest

ඔබත් සල් මල කියා මෙයට රැවටුනාද? – ඇත්ත සල්මල කුමක්ද?

විශ්වකර්ම අපි අද ටිකක් වෙනස් දෙයක් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ රටේ බෞද්ධ ජනතාව අතර සියවස් කීපයක පටන් පැතිර පවතින ජනකාන්ත මිත්‍යා මතයක් වෙනස් කරන්න සාක්ෂි සහිතව ගවේෂණාත්මක වීඩියෝවක් අපි අද ඔබ වෙතට ඉදිරිපත් කරනවා.සමහර විට මේ වීඩියෝව … Read the rest