හැමෝම හිතන් ඉන්නේ මට රටවටේම කෙල්ලෝ ඉන්නවා කියලා,ඒ වුනාට මම තාම පෙම්වතෙක්වත් නෙවෙයි-නිනෝ අරලිය

නව පරපුරේ හැමෝම අතර ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි නිනෝ අරලිය කියනේ, සතියේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනයවන කෝලම්කුට්ටම නාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වෙලා ඉන්න නිනෝ එක්ක ටිකක් කතාකරන්න ඕන කියලා අපි තීරණය කළා, නිනෝ දැන් ගොඩක් ජනප්‍රියයි නේද..? ”කෝලම් කුට්ටම නිසා ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා, මාව දන්නා අය නිනෝ කියලා කතා කරනවා, දන්නේ නැති අය ආ රන්මුතු කියලා කෑගහගෙනම ඇවිත් කතා අකරනවා, ඇත්තටම ඒ චරිතයට බාල මහලු හැමදෙනාගෙන්ම ගොඩක් හොඳ ප්‍රතිචාර වගේම ආදරයක් ලැබෙනවා, මට හිතාගන්න බෑ තාත්තගේ බඩු හොරකම් කරලා විකුනන්න හදපු රන්මුතු වගේ චරිතයකට මිනිස්සු මේ තරම් ආදරේ කරන්නේ ඇයි කියලා”

හිතුවද මෙහෙම ජනප්‍රිය වෙයි කියලා, ”අනේ නැහැ ජනප්‍රියත්වය බලාගෙන නෙවෙයි මම මේ චරිතය කලේ, හැබැයි වාසනාවට තිර පිටපත මට ලියල එවල තියෙන්නෙ රඟපාන්නමයි ඉතින් මම ඒ චරිතය හරියට කරන්න ගොඩක් උත්සහ කරනවා, වරදින තැන් නම් ගොඩක් තියෙනවා, ඇත්තම කියනවනම් මේ චරිතය තුල තාම මම සාර්ථකයි කියලා මම හිතන්නේ නෑ, කොහොම වුණත් චරිතයට මට පුළුවන් උපරිමෙන් සාධාරණයක් කරනව කියල මම හිතනව,”

නිනෝ ආදර යෝජනා එහෙම එනවා ඇති නේද මදි නොකියන්න ”එහෙම නැහැ, දකින අය හිතන්නේ මට රට වටේම කෙල්ලෝ ඇති කියලා, ඇත්තටම එහෙම නෑ, දකින කෙනෙකුට පේනව මට ආදරේ කරන්න සුදුසුද නැද්ද කියල, මම හරි කාලය ආවම ආදරේ කරනවා, එතකන් නිදහසේ සන්තෝසෙන් ඉන්නවා, හරි කාලය හරි කෙනා ජීවිතේට ආවම මම ආදරේ කරනවා, එතකන් නිදහසේ සතුටින් ඉන්නවා,”

ක්‍ෂේත්‍රයෙන් ලැබෙන සහයෝගය කොහොමද..? ඇත්තම කියනවනම් ක්‍ෂේත්‍රයෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා, විශේෂයෙන්ම කියන්න ඕන චරිතයක් තමයි ශිවා අයිය, මම හීනෙකින්වත් හිතුවේ නෑ ශිවා අයියා එක්ක වැඩ කරන්න ලැබේවි කියලා, මට මේ වස්ථාව ලැබෙන්නේ සත්‍යජිත් ඒ මීට අවුරුදු තුනකට කලින්, එයා තමයි මට ශිවා අයියා සම්බන්ද කලේ, ඒ වගේම තමයි දොළේ බොසාගෙන් රන්මුතුට මාර සපෝට් එකක් ලැබෙනවා,”

හිතුවද මෙහෙම ජනප්‍රිය වෙයි කියලා, ”අනේ යි ඉතින් මම ඒ චරිතය හරියට කරන්න ගොඩක් උත්සහ කරනවා, වරදින තැන් නම් ගොඩක් තියෙනවා, ඇත්තම කියනවනම් මේ චරිතය තුල තාම මම සාර්ථකයි කියලා මම හිතන්නේ නෑ, කොහොම වුණත් චරිතයට මට පුළුවන් උපරිමෙන් සාධාරණයක් කරනව කියල මම හිතනව,”

”එහෙම නැහැ, දකින අය හිතන්නේ මට රට වටේම කෙල්ලෝ ඇති කියලා, ඇත්තටම එහෙම නෑ, දකින කෙනෙකුට පේනව මට ආදරේ කරන්න සුදුසුද නැද්ද කියල, මම හරි කාලය ආවම ආදරේ කරනවා, එතකන් නිදහසේ සන්තෝසෙන් ඉන්නවා, හරි කාලය හරි කෙනා ජීවිතේට ආවම මම ආදරේ කරනවා, එතකන් නිදහසේ සතුටින් ඉන්නවා,”