අවුරුදු 5ක් ආදරෙ කලා.ඔහු කෝටිපති ව්‍යාපාරිකයෙක් කියලා දැනගත්තෙ පස්සෙ. – ටනාශා සතරසිංහ

පසුගිය දිනවල දී වැඩි වශයෙන් කතාබහට ලක්වුණ තවත් හේතු විවාහ මංගල උත්සවයක් තමයි ටනාශා සතරසිංහ ගෙ විවාහ මංගල උත්සවය.ඊට කලා ක්ෂේත්‍රයේ සිටින තරු රැසක් පැමිණ සිටියා.රංගන ශිල්පිනියක් වන සුරූපී ටනාශා සතරසිංහ විවාහ පත් වුණේ මෙරට කෝටිපති ව්‍යාපාරිකයකු වන අනුරාධ වීරරත්න සමගයි.පුංචි තිරයේ අතිශයින්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ඇය හොරෙන්ම විවාහ වුණත් ඇය ආදරේ කරන්න පටන් ගෙන තිබුනේ තිබුණේ වසර 5 කට පමණ පෙර සිටයි.

ඉතින් ඇය විවාහයෙන් පසුව එක්තරා පුවත්පතක් වෙත තමන්ගේ අදහස් මේ විදිහට දක්වා සිටියා.

“විවාහයෙන් පසුව සුපුරුදු විදියට වැඩ කරගෙන යනවා.විවාහ කටයුතු වලට කාර්යබහුල උන නිසා නීල පබළු සහ නොනිමි ටෙලිනාට්‍යන් වල වැඩ අතරමඟ දී ටිකක් නතර වුණා. ඉතින් දැන් එක දිගට යළිත් වතාවක් වැඩ කටයුතු කරගෙන යනවා.” 

මේ දෙපළ වසර පහක් ආදරය කරලා තිබුණත් මුලදි කතා බහ කරනකොට ඔහු ව්‍යාපාරිකයෙක් කියලා ඇය දැනගෙන සිටියේ නැහැ කියලා තමයි ඇය පවසන්නේ.ඒ වගේම ඇය ආදරේ කරලා තියෙන්නේ අනුරාධ  කියන මනුෂ්‍යයාගේ තියන හොඳ ගතිගුණ වලට ලු.ටනාෂාගෙ පවුලේ මීට කලින් ගැහැනු කට්ටිය පමණක් ඉඳලා තියෙන නිසා තමන්ගේ අම්මට දැන් හොඳ පුතෙක් වගේම නංගිලාට හොඳ අයියා කෙනකුත් ඉන්නවා කියලයි ඇය පවසන්නේ.

ඉතින් ඇය විවාහයෙන් පසුව එක්තරා පුවත්පතක් වෙත තමන්ගේ අදහස් මේ විදිහට දක්වා සිටියා.

“විවාහයෙන් පසුව සුපුරුදු විදියට වැඩ කරගෙන යනවා.විවාහ කටයුතු වලට කාර්යබහුල උන නිසා නීල පබළු සහ නොනිමි ටෙලිනාට්‍යන් වල වැඩ අතරමඟ දී ටිකක් නතර වුණා. ඉතින් දැන් එක දිගට යළිත් වතාවක් වැඩ කටයුතු කරගෙන යනවා.” 

මේ දෙපළ වසර පහක් ආදරය කරලා තිබුණත් මුලදි කතා බහ කරනකොට ඔහු ව්‍යාපාරිකයෙක් කියලා ඇය දැනගෙන සිටියේ නැහැ කියලා තමයි ඇය පවසන්නේ.ඒ වගේම ඇය ආදරේ කරලා තියෙන්නේ අනුරාධ  කියන මනුෂ්‍යයාගේ තියන හොඳ ගතිගුණ වලට ලු.ටනාෂාගෙ පවුලේ මීට කලින් ගැහැනු කට්ටිය පම