ගලක් පෙන්නලා මේක මලක් කියලා කිව්වත් ඔව් මැණික එක මලක් තමයි කියලා පිලිගන්නවා – නීල පබළුහි අබිමන්

කොයි කවුරුත් ආදරය කරන්න කරන අය සුරූපී දක්ෂ නවක පරපුරේ රංගන ශිල්පිනියක් තමයි ටනාෂා  සතරසිංහ කියන්නේ.ඇය රූප රාජිනී තරගයක් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව තමයි ක්ෂේත්‍රයට මුල් වරට පිවිසෙන්නේ.ඉන් අනතුරුව ඇය බොහොමයක් වෙළඳ වෙළෙඳ දැන්වීම් සඳහා ද සහභාගි වෙනවා.ඊටත් පසු කාලීනව තමයි ටෙලි නාට්‍ය සඳහා ඇය යොමු වෙන්නේ.ඒ වගේම ඇය සමාජ මාධ්‍ය ඔස්සේද අතිශයින්ම ජනප්‍රිය තරුණියක්.

ඒ වගේම ඇය රංගන දායකත්වය ලබා දෙන නීල පබළු හි අබිමන්, ටනාෂාගෙ විවාහ මංගල උත්සවයට පැමිණෙන පැමිණෙන ඉතාමත් අපූරු වූ කතාවක් සිදුකර තිබුණා.

” ටනාෂා ගේ පෙම්වතා කියන්නේ මම මෙච්චර කාලෙකට දැකපු අහිංසකම ආදර වන්තයා.මම දන්න අනුරාද බොහෝම අහිංසක බොහොම තැන්පත් හරිම නිවුන ගති පැවතුම් ඇති මලක් වගේ හරිම අහිංසක අවංක කොල්ලෙක්. 

කොහේ හරි තැනකට ගිහිල්ලා ටනාෂා කිව්වොත් ගලක් පෙන්නලා මේක මලක් කියලා අනුරාධ අයියා ඔව් මැණික එක මලක් තමයි කියලා කියනවා.කොහේ හරි ගිහිල්ලා ගැහැණු කෙනෙක්ව පෙන්නලා මේ ඉන්නේ පිරිමි කෙනෙක් කියලා කිව්වොත් ඔව් මැණික ඒ ඉන්නේ පිරිමි කෙනෙක් තමයි කියලා කියනවා.

ඉතින් ඒ තරමටම අනුරාද අයියා ටනාෂා කර පුදුම විදියට විශ්වාස කරනවා වගේම පුදුම විදියට ඇයට ආදරය කරනවා. එයා හරිම අහිංසක අවංක කොල්ලෙක්.” 

ඉතින් මේ විදිහට තමයි ඔහු ටනාෂාගෙ  විවාහ මංගල උත්සවයේ දී කතාවක් පවත්වමින් ඔහුගේ ආදරණීය සැමියා පිළිබඳ ව තම අදහස් දක්වා සිටියේ. ඔවුන් දෙපළට අපි සුබ මංගලම් ආශිර්වාද එක් කර සිටිනවා.