ඔයාගෙ ආදරවන්තයා මල්ලී කෙනෙක් නම් ඔබට ලැබන වාසි

මේ කාලයේ ආදරේ කරන්න බලාපොරොත්තුව ඉන්න ගොඩක් අයගේ ඉන්ටරෙස්ටින් ම මාතෘකාවක් තමයි මේ.පිරිමි ළමයෙක්ට නම් තමන්ට වඩා වයසින් ටිකක් වැඩිමල් අක්කා කෙනෙක් ගැන එක වතාවක් හරි ආදරය හිතිලා නැත්තෙ නැහැ අද අපි කතා කරන්න යන්නේ කාන්තාවක් නම් තමන්ට වඩා වයසින් බාල පිරිමි ලමයෙක් සමග ආදරේ කිරීමෙන් ඇතිවන වාසි ගැනයි.

1. ඔබ වෙනුවෙන් ඕනම දෙයක් කරයි.

මේ තමයි වැදගත්ම වාසිය වෙන්නේ.තමන්ට ගොඩක් ආදරය කරන තමන්ව කෙයා කරන අක්කා වෙනුවෙන් ආදරණීය මල්ලි ඕනම දෙයක් කරන්න පෙලඹෙන්න පුළුවන්. විශේෂයෙන්ම ආසම දේවල් අරන් දෙන්න, තෑගිබෝග දෙන්න, කැමති කෑම අරන් දෙන්න, කැමති කැමති තැන් වල එක්කගෙන යන්න ,අරමුණු වලට යන්න උදව් කරනවා වගෙ ඔබ වෙනුවෙන් ඕනම දෙයක් කරනවා.

2.හරිම ස රා ගි යි.

සාමාන්‍යයෙන් දෙපළක් අතර ලිං *ගික කටයුතු සිදු වෙනකොට පිරිමියා තමයි මූලික වෙන්නේ. අක්කා මල්ලි සම්බන්ධයකදී මේක ටිකක් වෙනස් වෙන්න පුළුවන්.තමන්ට වඩා බාල මහලු පිරිමි කෙනෙක් සමග ලිං *ගික කටයුතු කරනකොට කාන්තාවක් මූලික වෙන්න පුළුවන්.එතකොට ලිං *ගික තෘප්තිය උපරිමව විඳින්න පුළුවන්.

3.වැඩියෙන් හොයලා බලනවා.

පරිස්සම් කරනවා වගේම තමයි කෑවද බිව්වද කොහේද ඉන්නේ කියලා චුට්ටක් හොයලා බලන ගතිය මල්ලිලාගේ වැඩියි.තමන්ට වඩා වැඩිමල් කෙනෙක් නිසා හොයලා බලන ගතිය වැඩි වෙන්න හේතුවක් වෙන්න ඇති.

4. පුදුම පරිස්සමක් කරන්නෙ.

තමන්ගෙ ආදරණීය අක්කව ලොකු ලොකු අයියලාගෙන් පරිස්සම් කරගන්න ඕන නිසා ඕනවටත් වඩා care එකක් මල්ලිලාගෙන් අක්කලාට ලැබෙනවා.සමහරවිට අත්දැකීමෙන්ම ඔයාලා මේක දන්නවා ඇති.

5. ආදරේ කරයි වැඩියෙන්. 

සාමාන්‍යයෙන් මල්ලි කෙනෙක් අක්කා කෙනෙක්ට ආදරේ කරනකොට සීමාවක් නෑ ඉතින්.අක්කා ඉතින් හුරතල් මල්ලි බබාට පැටියෝ, පන,බබා කියලා කතා කරනකොට අක්කගෙන් ලැබෙන ආදරය ඉස්සරහ මල්ලිට තව තවත් වැඩියෙන් ආදරය දැනෙන්න පටන් ගන්නවා.

සටහන – CricketHUB