ටිකිරි මාරි බිස්කට් කන කොට මගෙ කට මොකක්ද වෙනවා – සංජානා ගමාආරච්චි

මේ වෙනකොට නවක පරපුරේ රංගන ශිල්පිනියන් අතරින් අතිශයින් අතිශයින්ම ජනප්‍රියත්වයට පත් වෙලා සිටින දක්ෂ සුරූපී කෙනෙක් තමයි සංජනා කියන්නේ. පසුගිය දිනයක දී ඇය චැනල් සී නාලිකාව ඔස්සේ එක්තරා ප්‍රශ්න වැඩසටහනකට එකතු වෙමින් තමන් ආස කරන දේවල් පිළිබඳව අදහස් දක්වා සිටියේ මේ ආකාරයටයි.

” මම වාහනවලින් ගොඩක් කැමති බෙන්ස් වලට.මාරි බිස්කට් වලින් ටිකිරි මාරි බිස්කට් කනකොට මගේ කට නිකං උණු වෙනවා වගේ ඒත් gold marie කනකොට එහෙම නැහැ.ඒක ෂේප් ඒක නිසා මම ඒකට කැමතියි.

ඔයා ආස රැවුල වවපු පිරිමි අයට ද නැති අයට ද ?

මෙහෙමයි ඒ කැමැත්ත එක එක්කෙනාට වෙනස් වෙනවා.මම නම් ගොඩක් කැමති වෙන්නේ රැවු තියනවනම්.

දිග ගවුම් ද කොට ගවුම් ද ?

මම සාමාන්‍යයෙන් හැම වෙලාවෙම අඳින්න කැමති දිග ගවුම්.දිග විදිහට අඳින්න තමයි කැමතියි.ඒක නිසා මම කැමැතියි දිග ගවුම් අදින්න.