පසුගිය කාලය පුරාවටම කතාබහට ලක්වූ ජනප්‍රිය චරිතයක් තමයි යුරේනි නොෂිකා කියලා කියන්නේ.
“අපි මොනතරම් හොඳට රඟපෑවත් වඩක් වෙන්නේ නැහැ හොඳ ධ්‍යක්ෂණයක් නැත්නම්. පෞද්ගලික ජිවිතේ වුනත් මම කැමති විලාසිතා කරනවා.ගැලපෙනවා කියලා හිතෙන දේවල් කරන්න කාගෙන්වත් අවසර ගන්නේ මොකටද. මගේ ගෙදර මම ඉන්නේ ඉඳුම් නැ, තුව නලා එහෙම නිදහසේ එහෙම ඉන්නවා.

ඒක මට සාමාන්‍ය දෙයක්, ඒක කාටවත් ප්‍රශ්නයක් වෙනවා කියලා මම හිතන්නේ නැහැ. මගේ ගෙදර මට ඕනේ විදියට ඉන්නවා එච්චරයි. ඇයගේ ලස්සන චයරුප පෙළක් පහතින් බලන්න.”