උඩු ගුවනේදී පියුමි හංසමාලිට ලැබුණු අපූරු තෑග්ග

දින කීපයක් තුර්කියේ ඉස්තානූල් අගනුවර ගත කළ පියුමි ඇගේ අධ්‍යාපන කටයුත්ත හමාර කර ලංකාවට පසුගියදා පැමිණියා.නැවත මෙරටට එන ගුවන් ගමනේදී පියුමිට වුණු අමතක නොවන සිදුවීමක් ගැන පියුමි ඇගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් පළ කරලා තිබුනා.

“මේ මං ලංකාවට land කරපු ගමන් මට පුංචි දුවයි අම්මයි මෙක ගෙනල්ලා දුන්නා. මම ආවෙ business classes. මට ඇහෙනවා අවුරුදු 3 ක විතර පුංචි දරැවෙක් අඩනවා. අනෙ මට අඩනව⁣ා අහං ඉන්න බැ මං අම්මා කෙනෙක් නෙ. මම දන්නවා අඩන්නෙ එයාට දැං අමාරුයි . කිප වතාවක්ම මම ගිහින් අක්කට කිව්වා දෙන්න මට ඔය normal seat අක්කා යන්න පුංචි එක්කෙනා එක්ක එතනට ගිහින් නිදාගෙන යන්න කියලා. එත් එ අක්කා ආවෙ නැ.

පස්සෙ එකම එක අපෙ ලංකාවෙ cabin crow boy කෙනෙක් හිටියා. මම එයාට කිව්වා අනෙ පුංචි එක්කෙනා අඩන නිසා. එ අකක්ට මගෙ Seat එක දිලා මම යන්නම් කියලා. එක් business class එකෙ පුංචි අයට යන්න බැලු. anyway. එ අක්කයි සුටි දුවයි මට මෙක මෙක දිලා thanks. කරලා ගියා. මම දන්නෙ නැ එයාලා කව්ද කියලා වත්. එත් මට හදවතින්ම සතුටුයි මෙහෙම එකක් මම වෙනුවෙන් ඇදලා දුන්නට. මට හිතා ගන්න බැරි උනා එක දැකලා.”