මගේ ඇඟේ චුට්ටක්වත් එලියට පේන ඇඳුම් අඳින්නේ නැහැ-  ශලිනි ප්‍රනාන්දු

චූටි මැණිකේ කියන නමින් රටම හඳුනාගත් ජනප්‍රිය රංගන ශිල්පිනි ශලිනි ප්‍රනාන්දු හඳුනාගන්නේ දෙවැනි ඉනිම ටෙලිනාට්‍ය හරහා.

ඉතින් පසුගිය දිනයක කතාබහකට එකතු වෙමින් දෙවනි ඉනිමේ ලිහිණි හෙවත් ශලිනි ප්‍රනාන්දු කියල තිබුනේ මේ වගේ කතාවක්.

කොට ඇඳුම් අඳින්න කැමති නැහැ, එහෙම චරිතයක් ලැබෙනවා නම් ඒවා බාරගන්නෙත් නැහැ. කොච්චර මුදල් දෙනවාකිව්වත් මගේ සිමාවෙන් එහා යන්නේ නැහැ. බලමු ඉස්සරහට තවත් මේ වගේ හොඳ දේවල් වලට එකතු වෙන්න අවස්තාව ලැබුනොත් මගේ රංගනය උපරිමයෙන් ලබා දෙනවා

කොට ඇඳුම් අඳින්න කැමති නැහැ, එහෙම චරිතයක් ලැබෙනවා නම් ඒවා බාරගන්නෙත් නැහැ. කොච්චර මුදල් දෙනවාකිව්වත් මගේ සිමාවෙන් එහා යන්නේ නැහැ. බලමු ඉස්සරහට තවත් මේ වගේ හොඳ දේවල් වලට එකතු වෙන්න අවස්තාව ලැබුනොත් මගේ රංගනය උපරිමයෙන් ලබා දෙනවා.