බඳින කෙනාගේ වයස කීයක් උනත් කමක් නෑ, දැනෙන්න ආදරේ කරන්න ඕන – චුලක්ෂි රණතුංග

නිරූපණ ශිල්පිනී චුලක්ෂි රණතුංග කියලා කියන්නේ කවුරුත් දැන අඳුනන බුකියේ කතාබහට ලක්වෙන චරිතයක්. තාමත් විවහා වෙලා නැති ඇය විවාහය ගැන කිව්වේ මෙහෙම කතාවක්.

වයස යනවා කියලනම් මම කීයටවත් විවාහ වෙන්නේ නෑ, මම වයස දකින්නේ ඉලක්කමක් විදියට විතරයි.

මම කිසිම දේකට හදිස්සි වෙන කෙනෙක් නෙවෙයි, මට විවාහයට වයස අදාළ නෑ, ඒ වගේම මම විවාහවෙන කෙනාගේ වයසත් මට අදාළ නෑ.

මට ඕන දැනෙන්න ආදරේ කරන කෙනෙක්, මොකද මම පටු විදියට හිතන කෙනෙක් නෙවෙයි, බලන් ඉමු, ඒ දේවල් හරියට වේවි” චයරුප පහතින් නරඹන්න.