විශාල පියයුරු යුවලක් තිබීමෙන් ගැහැණු ළමයෙකුට අත්වන වාසි

පියයුරු කියලා කියන්නේ කාන්තාවක් කෙරෙහි ඇස් ඇදිලා යන්නට තවත් එක් හේතුවක්.විශාල ප්‍රමාණයේ පියයුරු යුවලක් තිබීමෙන් කාන්තාවන්ට විවිධ වාසි අත්වන බව ඔබ දැන සිටියාද ? මොනාද ඒ වාසි කියලා අපි දැන් බලමු. 

ඇදුම් තේරීමේදී –
ඇදුම් වර්ග තෝරා ගැනීමේදී මෙම ගැහැණු ළමුංට ඕනාම ඇදුමක් ගැලපේ. අමුතුවෙන් ඒ සදහා හැඩ ගැසීමට අවශ්‍ය වන්නේ නැත.
රැකියා අවස්ථා හිමි වීම –
සාමාන්‍යයෙන් බැංකුවකට, හෝ කිසියම් පෞද්ගලික ආයතනයකට කාන්තාවක් සේවයට යනවා යැයි සිතන්න. ඇයව එහි පාරිභෝගිකයන් එක්ක ගනුදෙනු කිරීම සදහා යොදවයි. එය සදහා යොදාගත යුත්තේ ආකර්ෂනීය පෙනුමක් ඇති කාන්තාවකි. විශාල පියයුරු යුවලක් තිබීමෙන් ඒ ආකර්ෂනීය බව තවත් වැඩිවේ. එවිට වක්‍රාකාරව බැලූ කල වැඩි පාරිබෝගිකයින් සංඛ්‍යාවක් ලබා ගත හැකි වේ.
දරුවන් බිහි කිරීමේදී –
දරුවන් බිහි කල පසු එම දරුවාට ප්‍රමාණවත් තරම් ආහාර ලබා දිය යයුතුය. කුඩා කාලයේදී දරුවෙකුට ලබා දිය යුතු හොදම ආහාරයවන්නේ මව් කිරි වේ.විශාල පියයුරු ඇති කාන්තාවන්ට මව් කිරි හිගයක් ඇති නොවේ.
දිගු කල් පැවැත්ම –
සාමාන්‍යයෙන් බර අඩු ගැහැණු ළමයිංට සෞඛ්‍ය ගැටලු ඇති වනවා වැඩිය. නමුත් විශාල පියයුරු යුවලක් තිබෙන අයට ඇත්තේ සඛ්‍යසම්පන්න බරකි. එය දිගු කාලයක් නිරෝගීව සිටීමට හේතුවකි.
සමාජීය වාසී-
විශාල පියයුරු යුවලක් තිබීම සමාජයේ අවධානයට ලක් වීමට හේතුවකි. බොහෝ දෙනාගේ ඇස් තමා වෙත ඇද ගත හැකිය.