ටොයිලට් ගිහින් හෝදන්නේ ග්ලවුස් දාගෙන වෙන්න ඇති – පියුමිගෙන් සැර කනේ පාරක්

කළා ලෝකයේ ඉන්න දක්ෂ වගේම හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ සුන්දර රංගන ශිල්පිනියක් තමයි සචිනි අන්ද්‍රා ස්ටැන්ලි කියන්නේ, ඒ වගේම තමයි 2003 වසරේ ශ්‍රී ලංකා රූ රැජින කිරුළ හිමිකරගත් සචිනි විසින්, 2002 වසරේ මහනුවර පැවැති නිරූපන තරඟයකට සම්බන්ද වුන සචිනි එයින් ජයග්‍රහණය කරන්න සමත්වෙනවා

කොහොම වුනත් මේ දවස්වල සචිනි හැමෝම අතර ජනප්‍රිය වෙලා තියෙන්නේ සමාජ ජාලා හරහා ශේයාවෙන වීඩියෝවක් නිසා, ඒ තමයි ඇය සාදයකදී ආහාර ගන්නා වීඩියෝවක්, සචිනි ඒ අවස්ථාවේ ආහාර ගන්නේ අතට රබර් අත්වැස්මක් දාගෙන, ඇයගේ අතේ ඉඳුල් ගෑවෙන නිසා හෝ නිය ආලේපනවලට හානිවෙන නිසා ඇය එහෙම කරනවා ඇති කියලා අපිට නිගමනය කරන්න පුළුවන්, මේ විදියට අහාර ගන්නා ගමන් ඇය කියන්නේ එහෙම අත්වැස්මක් දැම්මා කියලා කෑම වල රසය වෙනස් වෙන්නේ නෑ, අතේ ගෑවෙන්නේ නෑ කියලයි,

 
සචිනිගේ මේ වීඩියෝව සමාජ ජාලාවල ගොඩක් වයිරල් වෙලා තිබ්බා, ඉතින් මේ වගේ දෙයක් වයිරල් වෙද්දී ඉස්සෙල්ලම මතක්වෙන චරිතයක් ඉන්නවා ඒ තමයි පියුමි හංසමාලි, ඉතින් මේ සච්නිනේගේ වීඩියෝ එකට පියුමි හරිම අපූරු කතාවක් ස්ටෝරි හරහා ප්‍රකාශ කරලා තිබ්බා ඒ ”ටොයිලට් ගිහින් පු හෝදන්නෙත් ග්ලවුස් දාගෙන වෙන්න ඇති” කියලා,