ඒ අවතාරය මම සියැසින්ම දැක්ක – ඇඟ කිළිපොලා යන හෙළිදරව්ව

ඉනෝකා අබේසුන්දර කියන්නේ චිත්ත රූප වෛද්‍ය ක්‍රමවේදයේ නිර්මාපකයයි. විශ්වය විසින් අදෘෂ්‍යමාන ශක්තියක් තිබෙන බව ඇය පවසනවා. ඒ තුලින් සාමාන්‍ය මනුස්සයාට නොපෙනෙන පරාසය ඇයට පෙනෙන බව පවසයි. ඒ වගේම කොරෝනා වසංගතය පිලිබඳවද ඈ හෙළිදරව්වක් කලාය. එය විශ්වයේ අබිරහසක් බවත් අනුක්‍රමයෙන් එහි බලය බිඳී යන ආකාරයත් ඇය මෙහිදී විශ්වකර්ම අපිත් සමග හෙළි කලාය. මිනිසාට ඇස් දෙකට නොපෙනෙන විශාල ශක්තියක් බලයක් මේ සතරමහා භූතයන් තුල ගැබ්ව පවතින බව ඇය පවසනවා. ඇයගේ නැගණියගේ පිටුපස ඕරාව නිවසකොටගෙන ඇයගේ මව මියගොස් අදෘෂ්‍යමානව ගමන් කරන ආකාරයද ඇය අපිත් සමග හෙළි කලාය. හොල්මන් අවතාර පිළිබඳව ඔබ විශ්වාස නොකරනවා වෙන්නට පුළුවන්. එහෙත් අපගේ ශරීරය වටා ඇති රැස් වලල්ල එහෙම නැතිනම් රශ්මි කදම්බය උපයෝගී කරග්න ඇයගේ අත්දැකීම රැසක් අපිත් එක්ක හෙළි කරන්න ඇය අමතක කලේද නැත.

ඉතින් අද විශ්වකර්ම තුලින් ගෙන එන්නේ ඇය හෙලිදරව් කල ඇඟ කිළිපොලා යන ඇයගේ අත්දැකීම් කිහිපයකි. ඔබත් හොල්මන් අවතාර දැකගන්න කැමතිද. එසේනම් මේ විඩියෝව ඔබ නැරඹීමට කැමතිවනු ඇත. පහත විඩියෝව ඔස්සේ ඔබට එය නැරඹිය හැක. ඒ වගේම ඔබගේ අදහස් කොමෙන්ටුවකින් දැමීමට අමතක කරන්න එපා කියලත් මතක් කරන්න කැමතියි.